විජයග්‍ර‍හණයේ_පෙලපාළිය_කෝ

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    awuruddata military parade 2k thiyenne naa, nidahas dawase grand ekak thibba, thawa me weather eke mona pelapaalida gon booruwa

    awuruddata military parade 2k thiyenne natte ay gon booruwo? salli nadda?
    me weather eke tama gon booruwo kilinochchi alluwe.
    niwatayinta mathaka nati unata karanna deyak na.
     
    • Like
    Reactions: Sai_baba

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ හුත්*ලා පු# දෙන එකේ නම් සීමාවක් නෑ..දැන් නම් මේ බම්බුව හොදටම ඇති වෙලා තියෙන්නේ..මේක හරි කෙළියක්නේ යකෝ..සංහිදියාව සංහිදියාව කියලා 2ta නැමෙන එකමනේ වැඩේ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: netlife007

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුමන ආකාරයක හෝ යුධ ජයග්‍රහණයක් සැමරීම අනුමත නොකරන අතර...යුධයේදී මියගිය සියලු දෙනාම සිහිපත් කර වැලපිමට සහ ඉදිරියේදී එවන් ය්ධමය තත්වයක් රටතුල ඇති නොවීමට අවශ්‍ය කරුණු සකචකර ක්‍රියාත්මක වන්නේ නම් මැනවි යැයි හැගේ.....


    දැන් රේප් කපන්න මල්ලිලා
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    meanwhile in Russia...........


    V day parade 8 May 2016


    russia-02_3298058k.jpg


    russia-011_3298065k.jpg


    russia-01_3298056k.jpg


    russia-05_3298061k.jpg


    after 71 years they still commemorate victory over Nazism

    :yes::yes::yes:


    ඒකට අපිට ඉන්නේ තමන්ගේ ජාතිය හෑල්ලු කරලා සුළු ජාතීන් සතුටු කරන්න යන පඹය වැනි නායකයෝ
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ රටේ තිබ්බෙ " කන්ඩායක් දෙකක් අතර " ගැටුමක්

    අපි ඒ දෙගොල්ලොන්ටම එකයි,,,අපි නිකන් දැන් නෝර්වේ වගේ යකූ

    උතුරේ මිනිස්සුන්ට කොටිය සමරන්න අවසර තිබ්බත් දකුනෙ අම්මලට මැරුන සෙබල සමරන්න බෑ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුමන ආකාරයක හෝ යුධ ජයග්‍රහණයක් සැමරීම අනුමත නොකරන අතර...යුධයේදී මියගිය සියලු දෙනාම සිහිපත් කර වැලපිමට සහ ඉදිරියේදී එවන් ය්ධමය තත්වයක් රටතුල ඇති නොවීමට අවශ්‍ය කරුණු සකචකර ක්‍රියාත්මක වන්නේ නම් මැනවි යැයි හැගේ.....


    දැන් රේප් කපන්න මල්ලිලා

    ඒ එහෙනන් හිට්ලර්ගෙ මරනෙත් සමරපන්කො..... ඇයි බන් ඒක සමරන්නෙ නැත්තෙ?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කුමන ආකාරයක හෝ යුධ ජයග්‍රහණයක් සැමරීම අනුමත නොකරන අතර...යුධයේදී මියගිය සියලු දෙනාම සිහිපත් කර වැලපිමට සහ ඉදිරියේදී එවන් ය්ධමය තත්වයක් රටතුල ඇති නොවීමට අවශ්‍ය කරුණු සකචකර ක්‍රියාත්මක වන්නේ නම් මැනවි යැයි හැගේ.....


    දැන් රේප් කපන්න මල්ලිලා


    ඇයි තොපි 1989 තොගේ JVP හුත්ත උඩ දමාගෙන මිනි මරපුවා
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මානුෂීය මෙහෙයුමේ මතකයන්
    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි

    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

    නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක්‌ සිදුව ඇත.

    එහිදී සිදුවූ කිසියම් දෝෂයක්‌ නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක්‌ යළි පළවීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

    මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්‌' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්‌මතු කර පෙන්වාදීමේ සිද්ධියක්‌ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

    ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්‌ෂක මණ්‌ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්‌ව ඇත.

    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්‌වී තිබිණි.