විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉදිරියේ රාළ;20524748 said:
    මම මේ නූල දාන්නේ පහල කුජීත වැඩේ කරපු එකාටයි.

    විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණන්ට දියවැඩියාව අවුරුදු 20ක් පමණ තිබිලා තියෙනවාලු.

    එතකොට ඒ කියන්නෙ දින 7300 යි. දවසකට මෙට්ෆොමින් පෙති 6 යි. එතකොට දළ වශයෙන් විජයට විතරක් විකුණලා තිබුණ පෙති ගාණ 43800 යි.

    එතකොට එක පෙත්තක මිළෙන් වැඩි කරලා ගාණ හදාගන්න.

    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?

    මෙට්ෆෝමින් ජෙනරික් ටැබ්ලට් එක පට්ට ලාබ එකක්. එක පැත්තකින් දාපන්
    ලක්ස 5ක් ගන්නව කියහන්
    දියවැඩියාව නිට්ටවටම හොඳ කරන්න ඕනා
    හරි වෙදා කොහෙද ඉන්නේ ?
    විජය නන්දසිරි ලංකාවට අද ඊයේ ආව කෙනෙකුත් නෙවි ලංකාව ගැන වෙද්දු ගැන එයා නැතිනං යාලුවෝ හරි දන්නවා. ඔය කියන වෙදෙක් ඒ මනුස්සයට හම්බ උනේ නැත්තේ ඇයි ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකයි සීන් එක.
    කැමති මිනිහා කැමති විදියට බෙහෙත් ගනිවි උන්ගේ සල්ලි වලින්.
    ආයුර්වේද වලට ගහන්න මේ ලෝකේ මොකටවත් බෑ ඒත් දැන් ආයුර්වේදයේ ගොඩක් දැනුම නැති වෙලා තියනවා.
    ඒ නිසා ලෝකෙට චැලේන්ජ් කරන්න තරම් දැණුමක් නෑ.
    දන්න මිනිහා ආයුර්වේද කරනවා අනිවා වෙස්ටර්න් මෙඩිසින් වලට පයින් ගහලා.
    ඉස්සර හිටියා වෙදමහත්තුරු රෝගියාගේ කකුල ඇල්ලුවාම කියනවා මෙන්න මෙතන මේ මේ විදියට මෙච්චරක් මෙචරක් කෑලි වලට කකුල කැඩිලා කියලා.
    ඒත් අද ආයුර්වේද වල උනත් වෙස්ටර්න් මෙඩිසීන් වල තියන එක්ස් රේ එකක් බලලා බෙහෙත් කරන්නේ.
    වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න බැරි දේවල් ආයුර්වේද වලට කරන්න පුලුවන් ඇන්ඩ් ආයුර්වේද වල බැරි ඒවා වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න පුලුවන් මොකද ආයුර්වේද කරනවානම් ඒකට වෙලාව තියෙන්න ඕන.
    අන්තිම මොහොතේ මැරිච්ච මිනිහාට පණ දෙන්න තරම් ප්‍රභල ආයුර්වේද සාස්තරයක් තිබ්බා අපිට ඒත් ඒක නෑ දැන්.
    රාවණා ලිව්ව තන්ත්‍ර ශාස්ත්‍ර පවා ආයුර්වේද වල සුපිරියට වැඩ කරා ඉස්සර.
    ඒත් දැන් ඒවා දන්න අය නෑ හරියට.
    හරි දැනුම මදිකම ඇන්ඩ් හරියට කරන්න කට්ටිය නැති නිසයි අද ආයුර්වේදය ගැන මිනිස්සු හිතන්නේ නැත්තේ වැඩිපුර.
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොළඹ ආයුර්වේද කැම්පස් එකේ අවුරුදු 7 ඩ්‍රීගිය කරන.
    වෙස්ටර්න් මෙඩිසීන් වලට නොයා ආයුර්වේද වලින් ඉගෙන ගන්න කිව්වෙත් මම.
    වෙස්ටර්න් මෙඩිසීන් වලට වඩා හොද දේවල් තියන දේ තේරුම් කරාම ඒ කෙල්ල වෙස්ටර්න් නොකර ආයුර්වේද කරන්න පටන් ගත්තා.
    මාත් ආදරෙයි ආයුර්වේද වලට.
    ඒ නිසාමයි දන්න කෙනෙක්ට ආයුර්වේද කරන්න කියලා ඔලුව හැදුවේ වෙස්ටර්න් කරන්න ඉද්දි.
    මිනිස්සුන්ගේ චොයිස් වලට අපිට මුකුත් කියන්න බෑ.
    මිනිස්සු දැනගන්න ඕන හොයලා බලලා දේවල් කරන්න.
    මේ වගේ ත්‍රේඩ් දාන එකෙන් වෙන්නේ අපි විහිලුවක් වෙන එක විතරයි.
    දන්නෝ දනිති ඇන්ඩ් අනිත් උන්ට අනේ හුකේ කියලා පාඩුවේ ඉදපන් මචන්.

    :):):yes::yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ


    මෙහමයි අපේ වෙද්දු මේවා පර්යේෂණ කරලා නිවරයි ක්‍රමයට ඔප්පු නොකර මම කෙරුමා මම ඉසිවරයා මම තමයි දැනේ කියා කියා දැනුම හඟ ගානවා. මේවගේ මායාවක් මැජික් එකක් නැ. රසායනික ජිවවිද්‍ය්ට්මක කෙම තියෙන්න. ප්ශ්නේ මොවුන් ඒවා එලියට දලා නිවැරදින තක්සේරු කරනේ නැ බෙහෙතේ ක්‍රියාවලිය.
    මොවුන්ට කරන්න පුළුවන් සරලම් දේ තමයි රෝගීන් කණ්ඩායම් තුනක් අරගෙන එක කණ්ඩායමකට සිංහල බෙහෙත්, තව කණ්ඩායමකට බටහිර බෙහෙත් අනිත් යට මොකුත් නොසි තම ව්දුශ්දය සරලවම ඔප්පු කරන පුළුවන්. බටහිර මෙදකම ආවේත් ඉසරම හිටපු අත්බෙහෙත් කරන මහින් තමයි , නමුත් එක දියුණු වෙන්න හේතු වුනේ ඔදුන් මේක ක්‍රමානුකුල දැනුම පද්දතියක් බවට පත් කළා. මායාව මැජික් එක යත්ර්තයට ගෙනාවේ. අපේ ය කලේ එකේ අනිත් පැත්ත. තමන් මහ ඉරිසිවරයා මට විතර කියා ගෙන දැනුම හඟ ගත්තා. දැන් කගහනවා. මම ත් දන්වා දියවැඩියා තුවාල කලුල් කොකපා හොදකරන දේශීය බෙහෙත් තියනවා. ප්‍රශ්නේ මුන් ඒවා හඟ ගෙන නිකන් බටහිඉරට පහර ගහනවා. මගෙත් ත්ත්කගේ පියා, එයාගේ පියා .. එහෙම එහෙම පරම පරවෙන්ම අයුර්වේද වෙදා ලා. සීයාගේ තාත්තා ලිය පු පොත් පවා තියනවා. නමුත් පවුන් තම පරපුරෙන් පිට කාටවත් දැනුම දුනේ නැ. එගොලන්ගේ මි මුනුපුරෝ ඒ විෂය ඉගෙන ගත්තේ නැ, එක නිසා දැනුම විනාශවෙලා ගියා.


    දැන් ඔය වැව් ගොඩනැගිලි හැදුවේ මන්තර බලයෙන් නෙවෙයිනේ ඒවාට ගණිතමය තක්ශ්නිකම කෙම බාවිතා කල නමුත් වුනේ අපේ කට්ටිය ඒවා systematic කලේ නැ. තම තමන්ගේ පරපුරේ ඒවා හඟ ගත්තා. එක නිසා ඒවගේ දියුණුවක් ඇතිවුනේ නැ. නමුත් බටහිර එහෙම වුනේ නැ ඔවුන් තමන් සොයාගත් දැනුම පිසිද්ද කළා. එක නිසා අනිත්ය එක දන ගතා. නව පරයෙශ්න සේයා ගත තැනින් පටන් ගත්තා. අපේ බුදුදහම හා බස්ෂාව විතරයි systematic වුනේ.


    අපේ කට්ටිය පරම පරවෙන් අපු දේ වනපොත් කරලා එහෙම්ම කළා මිසක් එක එහෙම වෙනේ අයි කියලා සොයන ගියේ නැ

    :yes::yes:
    11.gif
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විද්ද්යාවේ අදිමතයෝ තමයි ඒකාලේ හිටපු මයා කාරයෝ, යකැදුරන්. රසන විද්ද්යාවේ අරම්බකයෝ තමයි ඒකාලේ එක එක ද්ව්ව්‍ය මිශ්‍ර කරලා වැඩ පනපු මැජික් කාරයෝ. නමුත් බටහිර එක එතනම තිය ගත්තේ නැ. එක මායාවෙන් භාව්තිකයට ගේනවා. නමුත් බට හිරට වඩා ඉදිරියෙන් හිටපු පෙරදිගට වැරදුනේ මෙතන ඒගොල්ලෝ එතම හිටියා. දැන් බලපන් ඒකාලේ හිටපු අකිමිඩිස්ල, පයිතගරස්ල තමන්ගේ දැනුම තමන්ගේ පරම පරව තුල විතරක් හිරකර ගත්තේ නැ. අපෙත් වාරි නිර්මාණ, දිහා බැලුවම අකිමිඩිස් වගේම අපේ අයත් Hydrostatics force ගැන දන ගෙන ඉනාම ඕන මේවා කරන්න. නමුත් ඔවුන් ඔවුන්ගේ දැනුම ප්‍රසිද්ද කරලා සමාජ ගතකලේ නැ. මේවා ඍෂිවරුන් වරුන්ගෙන් අපුවා කියා කියා තම තමන්ගේ කුලේ යට විතරයි කියල දුන්නේ. දැන්මම දැක්ක ඔය පිළිකා හොද කරනවා කියන එක වෙදෙක් කියනවා මේවා රාවනා ගේ ඍෂිවරුන් ගෙන් අපු දෙයක්ක් කියලා. එකියන්න් මේ දැනුම හරියට දෙවියන් වහ්සේ ලෝකේ මැව්වා වගේ බිහිවෙලා තියෙන්නේ. මොන බොරුද. ඔය අරුර්වේද බෙහෙට්ජ් එන්නේ ඒ ඒ මිනිස්සු කරපු නිරීක්ෂන නිසානේ බ ඔහොවිට මේවා අහම්බයන්. බටහිරත් එහෙම්ම තමයි
    උදා හරණයක් විදියට ඔය කැඩුම් බිදුම් වලට බාවිතා කරන ගොනුන් කැ කොළ සොයා ගත්තේ සතෙක් මර්ගයෙන්න් කරපු නිරීක ශනයනේ. පැරණි ලෝකේ බෙහෙත් හීව්වේ එහෙමයි. නමුත් බටහිර උන් කලේ එතනම ඉනේ නැතිව මේ කොලේ කැඩුම් බිදුමට බලපනා ප්‍රදානම සන්ගටකය මොකක්ද කියල හොයපු එක.
    අමුත් අපේ ය එතැනට හියේ නැ එකයි මුලික ප්‍රශ්නය. දැනුත් අපි එදෙ නකර මෙතනින් ඉදිරියට යන තමයි තියෙන්නේ.


    අපේ බටහිර අනුකාරකයෝ කරන්නේ පෙරදිග දේට බන බන ඒවා ප්‍රතික් ශේපකරන එක. පෙරදිග අනුකාරකයෝ කරන්න බටහිටට ඔක්කොම පට්ටපල් බොරු කියා කියා ඊට බනින එක විතරයි.

    නැත්තම් වෙන්නේ කුමාරතුංග මුනිදාස කිව්වා වගේ අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී හිගා කෑම බැරිවුනා තැන ළගි ගයා මර ගී.

    සිරාවට බන්. මේක හින්ද තමයි අපිට ආවේනික කොතලහිඹුටු වලට ජපනාට පේටන්ට් ගන්න පුළුවන් උනේ. අපිට කිසි අගයක් නෑ තියෙන දෙයක් ගැන. තියෙන දේ පරිභෝජනය කරලා ඉවරකරලා දාන්න විතරයි හිතන්නේ, ඒක වැඩි දියුණු කරගන්න හිතන්නේ නෑ.

    ලංකාවේ අගයෙන් භාගයක්ම තියෙන්නේ ස්වභාව සෞන්දර්ය එක්ක. අඩුම තරමේ ඒ දේ රැක ගන්න උවමනාවක් නෑ. හැම සිරිපා සමයකම TV එකේ පත්තරවල අනන්තවත් දානවා ප්ලාස්ටික් පොලිතින් අරන් එන්න එපා කියල. හැබැයි හැමදාම සිරිපා සමය ඉවර උනාම ගෝනි පිටින් අයින් කරන්නේ ප්ලාසිටික් සහ පොලිතින් :(

    මොන දේ ගත්තත් ඕක තමයි කතන්දරේ :(