විජයමු ටත් කොවිඩ්..!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හිටපු කථානායක විජයමු ලොකු බණ්ඩාර මහතා හටද කොවිඩ් රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

    මේ වන ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

    https://mawurata.lk/archives/6485
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මේ මනුස්සයත් දැන් හොඳටම වයසයි.කොරොනා හැදුනොත් සනීප වුනත් වැඩි කාලයක් නැ
    account එක හම්බුනාද bocca