විජය නන්දසිරි මහතාට නිවන් සුව පතමු !

ideaman

Member
Jun 21, 2016
39
5
0
විජය නන්දසිරි මහතාට නිවන් සුව පතමු !

විජය නන්දසිරි සමුගනී :(
රටකම මිනිසුන්ට සතුට බෙදා දුන්
ආදරනීය කලා කරුවානෙනි!
13939511_840374996064158_7080980483820718313_n.png


ඔබ අදකාලේ සැබෑ "එතුමෙකි"........
පවුලේ හැමෝටම අහන් ඉන්න පුලුවන් ජාතියේ විහිලු කරපු කලාකරුවන් අත්ලොස්ස අතර ඔබත් නොමැකෙන අයෙකි...

ඈ බන් මේ ඉන්න මිනිස්සු ටිකත් අපිව දාලා ගියාම අපිට ඉන්නෙ චූටි මල්ලියි පොඩි මල්ලියි විතරනෙ බන් මෙව්වගෙ කුනුහරුප නැති ජෝක් කරන්න. අනේ දෙයියිනේ.... චූටි මල්ලියි පොඩි මල්ලියි ටෙලිනාටක වල රගපාන්නේ නෑනේ... යකෝ කලාව ඉවරයි නේද :shocked::oo::oo::confused:
 
Last edited: