ටොනි ග්‍රේග් මහතාට නිවන් සුව පතමු

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔහුට ලංකාව ගැන ඇල්මක් වගේම හොද දැනුමකුත් තිබ්බා. මට මතකයි එක තරගයක් commentary කර කර ඉන්න අතර ඒ වෙලාවේ අනිත් commentator වෙච්ච රංජිත් ප්‍රනාන්දුගෙන් Tony Greig ඇහැව්වා ප්‍රශ්නයක් ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා. රංජිත් ප්‍රනාන්දු ලංකා commentator කෙනෙක් වුනත් ඒකට පිළිතුර දැනගෙන හිටියේ නෑ. පස්Tony Greigම පිළිතුර කියලා ඒ සතා ගැන විස්තරයකුත් කලා. ඇත්තටම ලංකාවේ විතරක් නෙවෙයි කොහේ commentary කලත් ඔහුටම විශේෂිත ආකාරයට කාටත් හිතට වදින විදිහට ඒ දේ කරපු කෙනෙක්. ඔබට නිවන් සුව.