විජය පත්තරය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිහිර නම් තිබ්බා 2003-2005 වගේ කාලේ ගත්තුවා

    විජය ගත්තේ අර 90 අගදි ආපු ලංකා සිතියම එකතු කර ගන්න

    A/L කාලේ ගත්තු විදුසර ත් තිබ්බා
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මචන් පරණ විජය පත්තරේ හොයාගන්න විදියක්
    නැද්ද? ආසයි බන් බලන්නත් 🥰🥰🥰🥰

    1999-2003 වගේ කාලේ ඒවා බලන්න ආසයි බන්. ඒ කාලේ රැපියල් 10/=

    View attachment 202294
    Vijaya and Vidusara dekama gatta man ee kaale
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔන්න,ඉල්ලපු නිසා දානවා.මුතුහර එකත් ඇති...😊
    View attachment 202304View attachment 202305
    මේවාට වඩා ගොඩාක් තිබ්බා.ඒවා එක එක ඒවා ඔතන්න අරං ගෙදර අය,දැන් එන්නැද්ද මන්දා covid වලට පස්සේ...
    අපේ ඉස්කෝලෙ පුස්තකාලයේ මුතුහර බලන්න එපා කියලා තියෙන්නෙ ඒක වැඩිහිටියන්ට ලු 😋
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මගෙත් එහෙමයි අවුරුදු 10ක්
    වගේ තිබ්බා පස්සේ ඒවා මොනව වුනාද මතක නෑ. ආයි ආයි කියවනවා ඉස්සර අම්මේ..... ආසාවේ බෑ. අර ලංකා සිතියමත් මම හැදුවා පට්ට ලොකුයි ඒක
    Matath mathakai mamath moken hari lanka sithiyamak heduwa..paththare mathaka nee ow loku akak tamai
     
    • Like
    Reactions: PanasonicAC

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    මේවට අමතරව අතුරු මිතුරු කියලා ළමා පත්රතයක් ආවා මතකද
    තව 6,7 & 8 වසර වලට සමතා කියලා පත්තරයක් ආවා
     
    • Like
    Reactions: Solo Rider

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මේ ලගක් වෙනකං තිබ්බා විජය, තරුණයා පත්තර කාමරේ මුල්ලක්ම පිරෙන්න. මේ ලගකදි පරණ පත්තර වලට වික්කා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    View attachment 202297View attachment 202298

    :P:P:rolleyes::rofl:

    View attachment 202299


    :sorry::( 128MB VGA එකක් ගන්න විදියක් නැතුව හෙන දුකින් හිට්යෙ ඒ කාලේ

    128MB RAM ehekata 1200k nathuwa hena duken hitiya mama kaalayak.

    දැන් එනවද මේ පත්තර බන්.. ඉස්සර අනිවාරෙන්ම වගේ කියනවා මේ පත්තර..

    Ow ban
    Wijaya enawa


    Yakage malak

    Malata iwara wena kathawak newe eka.
    Dan thiyenne wena namakin, habay nahaye mala thiyana eka thama innawada. 🤣
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    128MB RAM ehekata 1200k nathuwa hena duken hitiya mama kaalayak.



    Ow ban
    Wijaya enawa




    Malata iwara wena kathawak newe eka.
    Dan thiyenne wena namakin, habay nahaye mala thiyana eka thama innawada. 🤣
    ඒක නේද 'මල් Mama සමඟ කුංබිංඩෝ' කියලා තියෙන්නේ...
     
    • Haha
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    View attachment 202297View attachment 202298

    :P:P:rolleyes::rofl:

    View attachment 202299


    :sorry::( 128MB VGA එකක් ගන්න විදියක් නැතුව හෙන දුකින් හිට්යෙ ඒ කාලේ
    whatsapp-image-2023-04-12-at-3-23-17-pm-jpeg.202297


    computer ekak gannakalma meken thami computer heene hitiye. Awurudhu 3,4k eka digata gatta rs 30 une ♥️
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    අඩේ අපි ඒදවස් වල සෑහෙන්න knowledge එක හොය හොය ගියා පත්තර, පොත් වලින්. දැන් උනත් ගූගල් යූස් කරන්නේ මොනවා හරි නොදන්න දෙයක් ඉගෙන ගන්න. ඒකට දැන් ඉන්න උන්ට නම් මොනවා වෙලාද මන්ද. උන්ගේ කිසිම කෘතුහලයක් නෑ ලෝකෙ ගැන. මම මේ ලගදි නිකමට අපේ නෑදෑ 11 වසරේ කොල්ලෙක්ගෙන් ඇහුවා අයිෆල් කුලුණ කොහෙද තියෙන්නේ කියලා. මූ හිනා වෙලා අහනවා ඒ මොකක්ද කියලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩේ අපි ඒදවස් වල සෑහෙන්න knowledge එක හොය හොය ගියා පත්තර, පොත් වලින්. දැන් උනත් ගූගල් යූස් කරන්නේ මොනවා හරි නොදන්න දෙයක් ඉගෙන ගන්න. ඒකට දැන් ඉන්න උන්ට නම් මොනවා වෙලාද මන්ද. උන්ගේ කිසිම කෘතුහලයක් නෑ ලෝකෙ ගැන. මම මේ ලගදි නිකමට අපේ නෑදෑ 11 වසරේ කොල්ලෙක්ගෙන් ඇහුවා අයිෆල් කුලුණ කොහෙද තියෙන්නේ කියලා. මූ හිනා වෙලා අහනවා ඒ මොකක්ද කියලා.
    Wrong generation 😅