විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    විජය පත්තරේ තිබුනා චොක්ලට් හදන විදිය ගැන ආටිකල් එකක්. ඒක කියවලා ගෙදර කොකෝවා ගහෙන් ඉදිච්ච කොකෝ ගෙඩියක් අරන් කාලා සුද්ද කරලා ඇට ටික කුඩු කරගත්තා.විජය පත්තරේ තිබුන විදියට කරන්න ගිහින් මෙලෝ රහක් නැති වෙලා ගොඩ දාගන්න බැරුව කොර වෙලා ඉන්නකොට සීයා ඇවිල්ලා පිටි ටිකක් හලලා බැලුවා. එතකොට නම් රසට ආවා.😂

    අයෙ අවුරුද්ද දවසක ජනක්‍රීඩා ගැන ආටිකල් එකක් තිබුනා විජය පත්තරේ ම. උණ වෙඩි කලින් අහලා වත් තිබුනෙ නෑ හැබැයි ඒක දැකලා ආසාවක් ආවා හදලා බලන්න. පත්තරේ තිබුන විදියට ම හැදුවා. ඒ උනාට පොහ් ගානවා විතරයි ලොකු සද්දයක් ආවේ නෑ. එහෙම ඉන්නකොට සීයා බලන් ඉදලා ඇවිල්ල පිබලා පිබලා ගින්දර දැම්මා.ඒක තමයි හරි ටෙක්නික් එක.ටික දවසක් ගිහින් උන වෙඩිල්ල මට ම පත්තු උනා. ඇහිබැමියි නලලට උඩින් කොන්ඩෙයි මකබෑවිලා වෙලා ගියා. 🥴සතියක් ඉස්කෝලෙ ගියේ නෑ ඉතින්. ඊට පස්සෙ තාත්තා උන වෙඩි තුවක්කුව පලලා දැම්ම.😂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    සීයා ඇවිල්ලා පිටි ටිකක් හලලා බැලුවා
    කිරිපිටිද?

    සීයා බලන් ඉදලා ඇවිල්ල පිබලා පිබලා ගින්දර දැම්මා
    සීයා මිදුලෙ ඇණ තියාගෙන බුලත්විට කොටන විට සීයාගේ මීයා වැලි කයි
     

    Sen-lu

    Well-known member
  • මාත් ගත්ත සෑහෙන කාලයක්



    ඔව්
    කවදවත් ඉවර වෙන කතාවක් නෙවෙ
    තවම තියෙනවද බං. කොහොමද දන්නෑ ඒක ඉවර උනේ

    බෙරගල කන්දෙ නිදානය ඒහෙම නැගල ගියා හැබැයි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    උන වෙඩි සීන් එක මාත් කළා. චොකලට් සීන් එක එන්ටර් වෙලා කොකෝවා පලයක් ගම වටේම හෙව්වා

    ඔකේ ඉස්සර ගියා සර්කිට් හදන විදිය. ඒවත් ට්‍රයි කරා.

    අයි යකෝ විජය පරිගණක සඟරාව රූ කියලා එකකුත් තිබ්බ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඔකේ ඉස්සර ගියා සර්කිට් හදන විදිය. ඒවත් ට්‍රයි කරා.
    මාත් ඒවා කරා. විදුසරෙත් ඕව ගියා නෙ

    ඉස්සර සුභසෙත කියලා පත්තරයක් තිබ්බා. ඒකෙ තිබ්බෙ ජෝතිෂ්‍ය. මම කොහොමහරි ඕක හොයලා ඕකෙ තියන හොල්මන් කතාටික කියවනවා..
    අඩේ මාත් ඒකෙ ගත්ත ගමන් පෙරලන්නෙ හොල්මන් කතා පිටුව:love2: ඉරහද කියලත් එකක් තිබුනා. මම ලොකුවට astrology බලන්නෙ නෑ හැබැයි ඒ පත්තරේ තියෙන vibe එකට ආස හින්දා ඒකත් කියවනවා. ජිවිතේට වැදගත් දේවල් එහෙම යනවා ඒකෙත්
    ------ Post added on Jan 30, 2024 at 11:56 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    මවුබිම පත්තරේද කොහෙද ඉරිදට යන පොඩි පොතක් වගේ එකක ඔය ගම වල වෙච්ච සීන් ඒවගේ සෙස් සීන් යනවා. ඕවා කියවලා අත පත්තු කොරලත් තියේ :P :P :P
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ලංකාදීපෙ ද?
    අනේ මන්දා පත්තරේ හරියටම මතක නැහැ. දේවාල වගේ සීන් එකකට පස්සේ අනිවා යන්නේ ඔයවගේ සීන් එකක් මතක