විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    1998 wage Viajaya paththeren kotas vidiyata lankawe 1:50000 map eka dunna
    ape gedara thama thiyanawa mage map eka. pices 2k da koheda hoya ganna bariwa pattama kattak kala hoya gatte.

    issarama gatte bindu pattare, 2.50 Rupee walata mulinma gatte
    ita passe vijaya pattare gatta, eke ara ape gama da mokadda series eka patta asawen kiyewuwa
    ita passe Vidusara gatta, eka nisa thamai ada man me inna thana inne, programming walata interest ekak hadune eke thibunu PIC programming tika balala, eke thibunu sci fi tkat baluwa.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉස්සර සුභසෙත කියලා පත්තරයක් තිබ්බා. ඒකෙ තිබ්බෙ ජෝතිෂ්‍ය. මම කොහොමහරි ඕක හොයලා ඕකෙ තියන හොල්මන් කතාටික කියවනවා..
    සුබසෙත, ඉරහඳ පත්තර දෙක අපේ සීයා ගන්නවා. මමත් ඔය හොල්මන් කතා ටික කියවනව. :lol:
     
    • Love
    Reactions: Mr.dark

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉස්සර මව්බිමේද කොහේද ගියා හොල්මන් කතා. ඕකේ හැමදාම වෙන්නෙ ගුප්ත විද්‍යා පරීක්ෂක කසුන් නාගොඩවිතාන හම්බ වෙන්න යනවා. ඊට පස්සෙ පොර කිරණක් ඇල්ලුවම පෙරේතයා කතා කරනවා. එපාර දවස් 7ක් බෝධිපූජා කරලා එන්න කියනවා. එහෙම ගිහින් අන්තිමට බූතයට අවවාද කරලා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ගාවට ගෙනිහින් දානවා.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මල් මාමා පෙනී සිටින ටක ටකස්. 😂

    මම නම් ඔය තියෙන එ‍්වා හදන්ඩ ගියේ නෑ. හැබැයි ගෙනාවාම කොණක ඉඳන් ඉවර වෙනකල්ම සේරම කියවනවා. එ‍් කාලෙ දැනුමට පට්ට වැදගත් වුණා. මම තමයි ඉස්කෝලෙ හිටපු විද්‍යාත්මක දැනුම වැඩිම, ඉංග්‍රීසි, ගණිතය එහෙම හොඳම පොර එ‍් කාලෙ. 3-5 වසරවල වාර 9 ම පන්තියෙ 1 වුණේ එහෙම. 😋

    6 වසරෙන් Royal ගියාට පස්සෙ වැඩේ මග අ‍ැරුණා අපරාදෙ. Royal එකේ ඉද්දි පන්තියෙ 1 වෙලා තියෙන්නෙ 5 පාරයි අවුරුදු 8 කටම. 😂 හැබැයි හැමදාම 10 න් උඩ නම් හිටියා.
    .....kiyala uba hithan hitiyata ehema une na .... neda?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මිහිර වගේ නමක් තිබ්බ එකකුත් තිබුණ ,
    digest type සෙට් එකෙත් jokes , තව පච , scientific articles තිබුන
    digest magazine සිවුදෙස ,මනහර etc වගේ නම් දැන් මතකත් නැහැ.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    KOE0Y1B.png

    මල් මාමා පෙනී සිටින "මකාගෙ යලක්"... කැලේ කතාව..
    "අත්තා මුත්තා කාලේ" හිඟුල්වල දිසානායක ඇඳපු චිත්‍ර කතාව
    මැද පිටුවෙ තිබ්බ කපලා හදාගන්න පුලුවන් කතන්දර පොත...
    අම්මෝ ඒ කාලෙ...
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    විවාහය කියන පත්තරෙත්
    බැලුවා
    ළමා පත්තරයක් කියලා හිතාගෙන
    ඒකේ නරක ඒවා තිබ්බේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පපන්ජූස් කියලා පිටසක්වල ජීවියෙක් හිටිය කාලයක්
    අඩෝ... නිල් කහ රතු මරු නේ බන්... ගින්දර මුහුශ සුලඟ පාලනය කරන්න පුලුවන් කොල්ලො තුන් දෙනා...
     
    • Like
    Reactions: vectorizer

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113
    විජය, මිහිර දෙකම ගත්තා. තව විදුසර කියලා එකකුත් ගත්තා ටික කාළයක්. ඊට පස්සෙ විජය, මිහිර එක්ක විජය පරිගණක එකත් ගත්තා. ඒ කාලේ Dial up connection වලින් ඕනෙ ඒවා හොයාගන්න පණ යන නිසා, පත්තර තමයි encyclopedia උනේ 😂😂😂.

    ඉස්සර සෞරග්‍රහ මන්ඩලේ ලොකු රූපයක් හදා ගන්න කෑල්ල කෑල්ල සතියෙන් සතිය ගියා වගේ මතකයි
    මේක මතකද?
    IMG_0048.jpeg
    IMG_0049.jpeg
    IMG_0050.jpeg
    IMG_0051.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    ♥️♥️♥️♥️♥️

    විජය, මිහිර දෙකම ගත්තා. තව විදුසර කියලා එකකුත් ගත්තා ටික කාළයක්. ඊට පස්සෙ විජය, මිහිර එක්ක විජය පරිගණක එකත් ගත්තා. ඒ කාලේ Dial up connection වලින් ඕනෙ ඒවා හොයාගන්න පණ යන නිසා, පත්තර තමයි encyclopedia උනේ 😂😂😂.


    මේක මතකද?
    View attachment 223643View attachment 223644View attachment 223645View attachment 223646
    ♥️♥️♥️♥️
    ------ Post added on Jan 31, 2024 at 11:20 AM