අඩේ උබ ලග තාම ඕක තියෙනවද?විජය, මිහිර දෙකම ගත්තා. තව විදුසර කියලා එකකුත් ගත්තා ටික කාළයක්. ඊට පස්සෙ විජය, මිහිර එක්ක විජය පරිගණක එකත් ගත්තා. ඒ කාලේ Dial up connection වලින් ඕනෙ ඒවා හොයාගන්න පණ යන නිසා, පත්තර තමයි encyclopedia උනේ.
මේක මතකද?
View attachment 223643View attachment 223644View attachment 223645View attachment 223646
Owවිජය, මිහිර දෙකම ගත්තා. තව විදුසර කියලා එකකුත් ගත්තා ටික කාළයක්. ඊට පස්සෙ විජය, මිහිර එක්ක විජය පරිගණක එකත් ගත්තා. ඒ කාලේ Dial up connection වලින් ඕනෙ ඒවා හොයාගන්න පණ යන නිසා, පත්තර තමයි encyclopedia උනේ.
මේක මතකද?
View attachment 223643View attachment 223644View attachment 223645View attachment 223646
විජය පත්තරේ තිබුනා චොක්ලට් හදන විදිය ගැන ආටිකල් එකක්. ඒක කියවලා ගෙදර කොකෝවා ගහෙන් ඉදිච්ච කොකෝ ගෙඩියක් අරන් කාලා සුද්ද කරලා ඇට ටික කුඩු කරගත්තා.විජය පත්තරේ තිබුන විදියට කරන්න ගිහින් මෙලෝ රහක් නැති වෙලා ගොඩ දාගන්න බැරුව කොර වෙලා ඉන්නකොට සීයා ඇවිල්ලා පිටි ටිකක් හලලා බැලුවා. එතකොට නම් රසට ආවා.
අයෙ අවුරුද්ද දවසක ජනක්‍රීඩා ගැන ආටිකල් එකක් තිබුනා විජය පත්තරේ ම. උණ වෙඩි කලින් අහලා වත් තිබුනෙ නෑ හැබැයි ඒක දැකලා ආසාවක් ආවා හදලා බලන්න. පත්තරේ තිබුන විදියට ම හැදුවා. ඒ උනාට පොහ් ගානවා විතරයි ලොකු සද්දයක් ආවේ නෑ. එහෙම ඉන්නකොට සීයා බලන් ඉදලා ඇවිල්ල පිබලා පිබලා ගින්දර දැම්මා.ඒක තමයි හරි ටෙක්නික් එක.ටික දවසක් ගිහින් උන වෙඩිල්ල මට ම පත්තු උනා. ඇහිබැමියි නලලට උඩින් කොන්ඩෙයි මකබෑවිලා වෙලා ගියා.සතියක් ඉස්කෝලෙ ගියේ නෑ ඉතින්. ඊට පස්සෙ තාත්තා උන වෙඩි තුවක්කුව පලලා දැම්ම.
![]()
wijaya widusara gatta
mage yaluwek rasaduna pattare model lage photo eka ena page eka ekatu kala
vindya pattareth amaruwen hoyagatta
pattara wala hodama photo tika aragena tamay ath wada kale
![]()
හත්තිලව්වේ... ඔහේ සෑහෙන පරණ පොරක් නොවැ....
දැන් නම් ඉහ නිකටත් පැහිලා ඇති....
Thama thiyanawa eka man gawa. habayi madakalapu paththe kaalla na.විජය පත්තරෙන් දීපු අඩි 6ක් උස (1:50000) ලංකා සිතියම එකතු කරේ නැද්ද ?
Anthimata Papanjoos kiyala alien dial ekak awith mokakda seen ekak kala. Oka iwara une early 2000 wala.තවම තියෙනවද බං. කොහොමද දන්නෑ ඒක ඉවර උනේ
බෙරගල කන්දෙ නිදානය ඒහෙම නැගල ගියා හැබැයි.
beragala kande nidanaya nam patta kathawa..තවම තියෙනවද බං. කොහොමද දන්නෑ ඒක ඉවර උනේ
බෙරගල කන්දෙ නිදානය ඒහෙම නැගල ගියා හැබැයි.
Nostalgic feeling එක නිසා ඉස්සෙල්ලාම ගත්ත පත්තර 3,4කුයි ඔය වගේ හදපු අනම්මනම් පොත් ටිකකුයි, ඒ කාළෙ හදන්න කියලා කපලා තියාගත්ත circuit diagrams තොගේකුයි තියාගත්තා බං..අඩේ උබ ලග තාම ඕක තියෙනවද?
මන් හදපු එක දැන් කොහෙද මන්ද![]()