විජය පරිගණක - බෝතාල්...පත්තරේ......

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    විජය පරිගණක - බෝතාල්...පත්තරේ......

    මචන් අවුරුදු ගානක ඉදන් එකතු කරපු විජය පරිගණක අම්බානකට තියෙනවා. ගෙදර ගොඩ ගැහිලා. මාවතගම පැත්තේ දන්න තැනක් නැද්ද බන් ඒ ටික දීල කීයක් හරි ගන්න තැනක්? කුරුණෑගල පැත්තෙ උනත් අව්ලක් නෑ. මොකද හැම තැනකින්ම ගන්නේ පරණ ලොකු පත්තරණේ බන්
     

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    කඩදාසි බෑග් ටිකක් හදල දුන්න නං මොකෝ.

    මචන් idea එකනම් පට්ට මචන්. මට නිකම් වත් මතක් උනේ නෑ :shocked: එත් එකට වෙලාවක් නෑ මචන්. Thanks
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගාවත් තියෙනවා බන්
    විජය පරිගණක සගරාවනුයි මුතුහර පොතුයි දෙකම
    90 ගණන් වල ඉදන්ම ඒවා

    බෝතල් පත්තරකාරයන්ට දෙන්න ලෝභයි බන්
    පුස්තකාලවලට දෙන්න විදියක් නැද්ද?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මන් ගාවත් තියෙනවා බන්
    විජය පරිගණක සගරාවනුයි මුතුහර පොතුයි දෙකම
    90 ගණන් වල ඉදන්ම ඒවා

    බෝතල් පත්තරකාරයන්ට දෙන්න ලෝභයි බන්
    පුස්තකාලවලට දෙන්න විදියක් නැද්ද?

    මුතුහර පොත් බලන්න ආස ලමයි ඉන්නව , දුප්පත් ඉස්කොලෙ ක පුස්තකාලය ට දීපන් මචං !
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    දුප්පත් ඉස්කෝල වලට දීපන්. ට්‍රිපක් යද්දි , ගමනක් යද්දි ටිකක් දාගෙන පලයන්. දුටුවා -> දුන්නා.

    මම නම් ඇඳපු නැති ඇඳුම් සෙට් එකක් එහෙම රෙඩි කරලා තියන් ඉන්නේ. යන ගමන් දීගෙන යන්න. යකෝ මේක හෙන දුප්පත් රටක්...... වැඩිය ඕනේ නෑ , මීගමුවේ කානිවල් බලන්න ඉස්කොලේ සුදු ඇඳුම් , නිල් කලිසම් සහ බාටා දාගෙන එන අය දැකලා තියෙනවා මේ ලඟදි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මන් ගාවත් තියෙනවා බන්
    විජය පරිගණක සගරාවනුයි මුතුහර පොතුයි දෙකම
    90 ගණන් වල ඉදන්ම ඒවා

    බෝතල් පත්තරකාරයන්ට දෙන්න ලෝභයි බන්
    පුස්තකාලවලට දෙන්න විදියක් නැද්ද?


    පරිගණක සඟරා නම් පරණ techකියමු එත් මුතුහර , සිව්දෙස සඟරා නම් බෝතල් පත්තර වලට දෙන්න එපා බන්. දැනුත් කියවන්න වටිනා article තිනව එකේ . library එකකට දීපන්.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පරිගණක සඟරා නම් පරණ techකියමු එත් මුතුහර , සිව්දෙස සඟරා නම් බෝතල් පත්තර වලට දෙන්න එපා බන්. දැනුත් කියවන්න වටිනා article තිනව එකේ . library එකකට දීපන්.[/SIZE]


    :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    සිවුදෙස සහ මුතුහර වලට කරන්න දෙයක් නැත්නම් ටිකක් මට දියන්
    ලග පාතක නම් ඇවිල්ලා අරන් යන්නම්

    පරිඝනක සගරා නම් වැඩක් නැහැබන් බාගෙකට වඩා ඇඩ් තියනවනේ
    අනික මහ ලොකු දෙයක් ඉගෙන ගන්න කියලත් නැහනේබන් ඒකෙ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,382
    113
    අපෝ පරිගණක පොත් මම ගාවත් හෙන සෙට් විසික් කරා කාට හරි ළමයෙක්ට දෙන්න බැලුවා මාස ගානක් තිස්සේ. එකෙක්වත් ගෙනිච්චේ නැහැ. :growl: