අපේ ගෙදර තාම ඔය සඟරා ටික තියෙනවා. දෙවනි එකේ ඉඳල අවුරුදු 8ක් විතර යනකන් එකක් නෑරම මගේ කබඩ් එකක පරිස්සමට තියෙනවා ඕකයි විදුසරයි, මුතුහරයි තමා එ කාලේ ගත්තේ... මගේ A/L ප්‍රොජෙක්ට් එක කලෙත් පරිගණක සඟරාවේ තොරතුරු අරගෙන. එ ප්‍රොජෙක්ට් එක විසි දෙනෙක් විතර කාලෙන් කාලෙට කොපි කළා.



your childhood is awsome bro


thamath enwa neda meka
mataka