විජය පරිගණක Wijaya Pariganaka 2002

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේ මාසේ එක :)
20171214_214721.jpg

මම 2001 දි වගේ ගන්ඩ පටන් ගත්තෙ බන් කලින් ආපුවත් තැපෑලෙන් ගෙන්න ගත්ත ඕක අව්රුදු 5ක් 6ක් ගත්ත පස්සෙ ඉතින් නෙට් එකෙන් තමයි ගොඩක් ඉගෙන ගත්තෙ නොදන්න ඒව...ඒ හින්ඩ ගන්න එක ඇතෑරිය...තාම උන් ගහනව නේද බන් සගරාව :cool:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :D ඔව් බං. මම නම් තාම ගන්නවා :P ඉගෙන ගන්න නෙවෙයි නමුත් පුරුද්දට ගන්නවා. ඕක ලංකාදීපේ අතිරේකයක් විදිහට ආපු මුල්ම කාලේ ඉදලා අපේ තාත්තා මට අරං දුන්නා :love: ඒ පුරුද්දට තාම ගන්නවා. දැන් අව්රුදු 20 ක් විතර ගන්නවා මගේ හිතේ :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    විජය එකත් එක්කම ආපු තවත් සගරාවක් තිබ්බ නේද බන්.. පොඩි එකක්..
    ඒකෙ නම මතක නෑ මට..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    PC Digest

    නෑ බන් සිංහල නමක් තිබ්බෙ..
    කොහොම හරි ඒ සගරාවෙ ලිපියක් දැකල තමයි software හදන්න අත ගහන්න හිතුනෙ..
    තකහනියක් කොලබ ඇවිත් පොත් වගයක් අරන් ගියා අමාරුව වැඩි කමට

    :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    විජය එකත් එක්කම ආපු තවත් සගරාවක් තිබ්බ නේද බන්.. පොඩි එකක්..
    ඒකෙ නම මතක නෑ මට..

    විජය එක ඇතුලේ තිබුන එක නේ PC Digest

    තව 2002 වගේ කාලේ 'පරිගණක අත්වැල' කියලා සගරාවක් තිබුනා ඒ කාලෙම 'ප්‍රායෝගික පරිගණක' කියලා තවත් සගරාවක් තිබුනා. හැබැයි 2008 වගේ වෙනකොට අනිත් ඔක්කොම නැති වෙලා පළවෙනි එක වෙන විජය පරිගණක විතරයි දිගටම පල වුනේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විජය එක ඇතුලේ තිබුන එක නේ PC Digest

    තව 2002 වගේ කාලේ 'පරිගණක අත්වැල' කියලා සගරාවක් තිබුනා ඒ කාලෙම 'ප්‍රායෝගික පරිගණක' කියලා තවත් සගරාවක් තිබුනා. හැබැයි 2008 වගේ වෙනකොට අනිත් ඔක්කොම නැති වෙලා පළවෙනි එක වෙන විජය පරිගණක විතරයි දිගටම පල වුනේ.

    විජය එකෙන් ගහපු එකක් නෙවේ..
    ප්‍රායෝගික පරිගණකද දන්නෙ නෑ මතක නෑ..
    කොහොම හරි පොඩි සගරාවක්..

    ඒකයි විජය එකයි තමයි ඉස්සර ගන්නෙ දිගටම..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    විජය එකෙන් ගහපු එකක් නෙවේ..
    ප්‍රායෝගික පරිගණකද දන්නෙ නෑ මතක නෑ..
    කොහොම හරි පොඩි සගරාවක්..

    ඒකයි විජය එකයි තමයි ඉස්සර ගන්නෙ දිගටම..

    මාත් ඔය දෙකම ගත්තා. ප්‍රායෝගික පරිගණක වෙන්න ඇති. එන්.පී විජේරත්නගේ සගරාව. ඒකේ විෂුවල් බේසික්, ජාවා පාඩම් තිබුනා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් ඔය දෙකම ගත්තා. ප්‍රායෝගික පරිගණක වෙන්න ඇති. එන්.පී විජේරත්නගේ සගරාව. ඒකේ විෂුවල් බේසික්, ජාවා පාඩම් තිබුනා.

    ප්‍රායෝගික පරිගණක තමයි.. :yes:
    කඩවල් ගානෙ යනව බන් ඉවරයි කිව්වම හොය හොය ඔය සගරා..

    පට්ට බන් ඒ කාලෙ :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රායෝගික පරිගණක තමයි.. :yes:
    කඩවල් ගානෙ යනව බන් ඉවරයි කිව්වම හොය හොය ඔය සගරා..

    පට්ට බන් ඒ කාලෙ :love:

    :love::love: :yes::yes:
    තාම ඒ සගරා ටිකත් මගේ ලග තියනවා :D
     
    VB ද :D