විජය පරිගණක Wijaya Pariganaka 2002

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විජය පරිගණක Wijaya Pariganaka 2002


    පොඩි කලේ ගත්ත පරිගණක සඟරාවක් හම්බ උන


    pcVIiOo.jpg


    kbx7wso.jpg


    nHgB7Tv.jpg


    nXyE8xl.jpg


    XT3Slh7.jpg


    6Uk3CVZ.jpg


    gHOWDZH.jpg


    Y5kcpgN.jpg


    EXPKWqU.jpg


    jkJXseR.jpg


    ZI0JzwE.jpg


    0lTI5YN.jpg


    aUw2Sj3.jpg


    wJaIaBR.jpg


     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    නොස්ටාල්ජියා

    මන් ඔය පතත්රෙ කියවන්න ගත්තෙ 2004 ඉඳන් වගෙ

    ඉන්ටර්නෙට් ගන්න කලින් කම්පියුටර් ගැන දෙවල් දන්ගත්තෙ ඔය පත්තරෙන්.
    ෆෙස්බුක් එක ගන්ත් , ස්ටීව් ජොබ්ස් ගන්ත් දැනගත්තෙ ඔය පත්තරෙන්.
    ෆෙස්බුක් එකට අවුරුදු 5 යි කියලා අර්ටිකල් එක මට හොඳට මතකයි.
    ස්ටීව් ජොබ්ස් ගැන ආර්ටිකල් එකෙන් තමා පොර බෞද්ධයෙක් කියලා දන්නෙ. ඒකෙන්ත්වත් ගෞරවය වැඩි උනා ඇපල් ප්‍රඩක්ට්ස් වලට.
    අයිෆොන් එක ගැන ආර්ටිකල් එකක් ගියා 2004 දි වගෙ අනාගතෙ එන ෆොන් එක කියලා.
     
    • Like
    Reactions: ^Buddhika^

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    :D :D :D
    ඉස්සර ඕක ගත්ත ගමන් බලන්නෙ
    කම්පියුටර් පාට්ස් වල ගනන්
    දාලා තියෙන පිටුව...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    nHgB7Tv.jpg

    meka balala kochcharanam huulala athda :sorry:

    මාත් එහෙමයි බන්. තාම මතකයි පලවෙනි computer එක ගන්න හීන මවපු හැටි. ඒ කාලේ computer එකක් තියෙනවා කියන්නේ car එකෙක් තියෙනවා වගේ තමයි. :rofl:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මාත් එහෙමයි බන්. තාම මතකයි පලවෙනි computer එක ගන්න හීන මවපු හැටි. ඒ කාලේ computer එකක් තියෙනවා කියන්නේ car එකෙක් තියෙනවා වගේ තමයි. :rofl:

    bohoma amaruwen P2 ekak gatta itapasse AMD duron 85o da koheda assemble karagatta appe eka sahena kalayak patta gahuwa DirectXnam keeyak download karaganna athda. :dull: balan giyama thamat ehema thamai. Intel ekak aranma na me wenakan p2 ekai p4 eka thamai aran tiynne :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය කාලෙ මම නම් කම්පියුටරයක් ලගට ගිහිල්ලවත් තිබ්බෙ නෑ.:dull:

    අපිත් සිතින් විතරක් පෙම්කරන්නම් දුරින් ඉඳ ඔබ දෙස් බලන්නම් තමා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Nostalgic. Rep added
    මමත් ඒ කාලෙ ඔය සඟරාව බලනව, ඒ වගේ තව සඟරාවකුත් තිබුන මට මතකයි. 2004දි මම මුලින්ම ගත්ත කම්පියුටර් එක මට මතක විදියට AMD එකක් (processor speed මතක නෑ). 128 ram, 32 mb shared VGA, 15 inch CRT monitor, DVD combo, 40GB hard disk. ගත්තෙ PC house හොර ගුහාවෙන් Rs. 40,000:angry:
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kohomada ekale market kirilla

    Free internet/email, Software games, Sinhala fonts, appa e kale chuti software CD kochchara aran athda dannet na monada wenne kiyala install kara hama ekama :lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Nostalgic. Rep added
    මමත් ඒ කාලෙ ඔය සඟරාව බලනව, ඒ වගේ තව සඟරාවකුත් තිබුන මට මතකයි. 2004දි මම මුලින්ම ගත්ත කම්පියුටර් එක මට මතක විදියට AMD එකක් (processor speed මතක නෑ). 128 ram, 32 mb shared VGA, 15 inch CRT monitor, DVD combo, 40GB hard disk. ගත්තෙ PC house හොර ගුහාවෙන් Rs. 40,000:angry:

    :D mgeth okoma thama 2003 wage AMD 1.7Ghz Monitor eka Philips issara un gedaratama awith hi karala deela yanne mta printer ekai scanner ekath ekkama aran dunne thama scanner ekai speakers 2i thiyanawa
     
    • Like
    Reactions: waca

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මට ඉස්සර කම්පියුටරයක් තිබුනෙ නෑ . මම ඒ උනාට පුදුම ආසාවක් තිබුනෙ . මම ඔය සගරාවෙන් තම්යි ගොඩක් දේවල් දැන ගත්තේ . මීට අමතරව ඉස්සර රූපවාහිනියෙ ටී. එම්. ජී වැඩසටහනක් කලා අන්තර්ජාලය ඔබේ නිවසට කියලා ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා