චන්ද්‍රිකා ජනාධිපති නොවෙන්න තිබ්බා (චන්ද්‍රිකා දිනන්න ලොකු හේතුවක් විජයගෙ වයිෆ් වීම සහ විජයගෙ මරණය).
සමහරවිට විජය දිගටම ජීවත් වෙන්න තිබ්බා. ෆිල්ම්වලින් එළියට නොයන්න තිබ්බා.
කවුද දන්නෙ, සමහරවිට විජය ජනාධිපති වෙන්නත් තිබ්බා!
ඒත් ඒ කිසි දෙයක් ඒ විදියට වුණේ නෑ. දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!
තනි බොරුවක් උපුටා ගැනීමක් නිසා හොඳයි.
චන්ද්‍රිකා ජනපති වෙන්නේ විජයගේ මගුලක් නිසා නෙමෙයි.
එතකොට සිරිමාවෝ රිම් එකෙන් යන්නේ වයස නිසා බණ්ඩාරනායක පරාම්පරාවෙන් දාන්න ඉන්නේ එක්කො ඡන්ද්‍රිකා, නැත්තම් අනුර. රාජයෝග තියෙන්නේ ඡන්ද්රිකාට. අනිත් එක විජය එක්ක මහජන පක්ෂේ ඉඳල දේෂපාලන පන්නරයත් තියනවා.
විජය චන්ද්‍රිකාව බැන්දේ එයාගේ පිහිටෙන් බණ්ඩාරනායක දේශපලන උරුමය ගන්න. මිනිහා කොහොමත් ජනප්‍රිය කෙනෙක්. ඉන්දියාව එක්කත් ඩීල් එකේ හිටියා ඒ කාලේ විරුද්ද නිසා.
විජයව මැරුවේ නැත්තම් විජය තමා 1994 ජනපති වෙන්නේ. මැන්ස් සාපේක්ෂව හොඳ කෙනෙක්. නමුත් දන්න දේශපාලනයක් නම් නෑ.