විජය රජතුමාගේ සොහොන !

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    විජය රජතුමාගේ සොහොන !

    විජය රජතුමාගේ සොහොන ! :nerd:

    වයබ පළාතේ කුරුණෑගල දිස්තික්කයේ සත් කෝරලයේ කොලබ ගම

    ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ පිහිටි විජය රජතුමාගේ අළු තැම්පත් කර සෑදු මෙම සොහොන ඉදිකරන ලදේ විජය කුමාරයා සමග ලංකාවට පැමිණි උපතිස්ස (පසුකලෙක ඇමති) විසිනි .

    මෙහි යෑම සදහා පඩුවස්නුවර ඔව් "නිකලස" අරණ්‍ය හරහා ගමන් කල යුහු බැවින් කටුවන ආරියඤාන ස්වාමින් වහන්සේගෙන් අවසර ගත යුතුව තිබෙනවා .
    අරණ්‍ය සේනාසනයක් බැවින් නිහඩ බව මනා කොට සලකන බවයි උන්වහන්සේ පැවසුවේ .

    JUfo9jz.png

    QC3uphJ.png

    OuItalB.png

    Y25ilmo.png
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි ඔතන රාත්‍රියක් ගත කරලා තියෙනවා. පහලින් කෑම හදාගෙන උඩට යන ගමන් හාමුදුරුවොන්ට කිව්වා , එච්චරයි. හැබැයි ඔය කියන්නේ 2005-6 වගේ කාලේද කොහෙද. වතුර ටැංකියක් බැදපු එකක් වගේ තිබ්බ , එක උඩ ටෙන්ට් එකක් ඇදල පැත්තකින් ගිනිමැලයක් ගහල හිටිය. මාරු තැනක් එතන.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපි ඔතන රාත්‍රියක් ගත කරලා තියෙනවා. පහලින් කෑම හදාගෙන උඩට යන ගමන් හාමුදුරුවොන්ට කිව්වා , එච්චරයි. හැබැයි ඔය කියන්නේ 2005-6 වගේ කාලේද කොහෙද. වතුර ටැංකියක් බැදපු එකක් වගේ තිබ්බ , එක උඩ ටෙන්ට් එකක් ඇදල පැත්තකින් ගිනිමැලයක් ගහල හිටිය. මාරු තැනක් එතන.

    ලංකාවේ ගොඩක් ය දන්නේ නැති තැනක් මචන් නේද ?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    විජය රජතුමාගේ සොහොන ! :nerd:

    වයබ පළාතේ කුරුණෑගල දිස්තික්කයේ සත් කෝරලයේ කොලබ ගම

    ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ පිහිටි විජය රජතුමාගේ අළු තැම්පත් කර සෑදු මෙම සොහොන ඉදිකරන ලදේ විජය කුමාරයා සමග ලංකාවට පැමිණි උපතිස්ස (පසුකලෙක ඇමති) විසිනි .

    මෙහි යෑම සදහා පඩුවස්නුවර ඔව් "නිකලස" අරණ්‍ය හරහා ගමන් කල යුහු බැවින් කටුවන ආරියඤාන ස්වාමින් වහන්සේගෙන් අවසර ගත යුතුව තිබෙනවා .
    අරණ්‍ය සේනාසනයක් බැවින් නිහඩ බව මනා කොට සලකන බවයි උන්වහන්සේ පැවසුවේ .

    JUfo9jz.png

    QC3uphJ.png

    OuItalB.png

    Y25ilmo.png

    පඩුවස්නුවර නිකසල අරණ්‍ය

    "නිකලස" නේද බන්
    උඩත් වෙනස් කරා මචන්/
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අඩේ මෙහෙම තැනක් ගැන ඇහුවෙත් අදමයි.. REP+

    තැන්ක්ස් මචන් රේප් වලට . ඔව් ගොඩක් අය දන්නෙත් නෑ . ප්‍රසිද්ධ නැති තැනක් . පුරාවිද්‍යා මහත්වරුත් ඇවිත් නෑ කියල තමයි දැනනගන්න ලැබුනේ පරණවිතාන මහත්තයගෙන් පස්සේ :)