විජය රජතුමාගේ සොහොන !
විජය රජතුමාගේ සොහොන ! 
වයබ පළාතේ කුරුණෑගල දිස්තික්කයේ සත් කෝරලයේ කොලබ ගම
ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ පිහිටි විජය රජතුමාගේ අළු තැම්පත් කර සෑදු මෙම සොහොන ඉදිකරන ලදේ විජය කුමාරයා සමග ලංකාවට පැමිණි උපතිස්ස (පසුකලෙක ඇමති) විසිනි .
මෙහි යෑම සදහා පඩුවස්නුවර ඔව් "නිකලස" අරණ්‍ය හරහා ගමන් කල යුහු බැවින් කටුවන ආරියඤාන ස්වාමින් වහන්සේගෙන් අවසර ගත යුතුව තිබෙනවා .
අරණ්‍ය සේනාසනයක් බැවින් නිහඩ බව මනා කොට සලකන බවයි උන්වහන්සේ පැවසුවේ .

Last edited: