විජය සමරසිංහ කියන පෙරේතයා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විජය සමරසිංහ කියන පෙරේතයා

    18767420_10155380436078501_8351453416996272699_n.jpg

    මේ ඉන්නේ විජය සමරසිංහ කියන පෙරේතයා.

    අපේ බුකියේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතුවෙලා ඉතා අමාරුවෙන් ජනතාව දැනුවත් කරලා අද උදේ බත් පැකට් සහ වතුර බෝතල් වගේම වියළි ආහාර මරදාන දුම් රිය ස්ථානයට ගෙන්නා ගත්තේ ඉතාම සත්භාවයෙන් අවතැන්වූ අපේම සහෝදර ජනතාව වෙත බෙදා හරින්න.

    ඒකේ සාර්ථකත්වය දැකපු මේ කුම්භාණ්ඩයා කලේ වියළි ආහාර ද්‍රව්‍ය ටික ඌට ලකුණු දාගන්න ඉතුරු කරගෙන අපේ කොල්ලොන්ගේ කෙල්ලන්ගේ මහන්සිය භාල්දු කරපු එක.

    විජය සමරසිංහ නම්වු පෙරේතයෝ. උඹ මේ හැප්පුනේ දේශපාලන, ජාති, ආගම් භේදයකින් තොරව වැඩක් කරන සෙට් එකක් එක්ක. දැන් බලාගෙන හිටහන් උඹ දුම් රිය දෙපාර්තමේන්තුවේ ගසා කාපුවත් අපි එකින් එක එළියට දාලා රෙදි ගලවන්නම් උඹේ.

    ගේම් ඔන්. විජය පෙරේතයෝ ඉස්සර වානිජ අධිකාරි තනතුරේ . ඉඩම් බදුදිම් , ගොඩනැගිලි බදු දිම් , වියාපාර කරයුතු වලින් ජරාව ගත්තා ඒවා අපි දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ. . කොළඹ ආනන්ද විදුහලට ගියා කියන්නත් ලැජ්ජයි ඹ වගේ පෙරේතයෙක් . ජරාව ගහපු මුදල් කොටස් වෙළදපොලේ ආයෝජනය කරලා තියෙන්නේ කියලත් අපි දන්නවා. වතුර බෝතල් වලින් ගහපුවා ඩයිරි වලින් ගහපුවා දුරකථන නාමාවලි වලින් ගහපුවත් එළියට එවන්නම්කෝ.

    Source : http://www.facebook.com/nuwan.nirodha
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කරපු වැඩේ වැරදියි. මම දන්නෙ නෑ මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා.අපි හිතමු ඇත්ත කියලා නමුත් ඇයි ඉතිං මූ මෙච්චර කල් හොරකම් කරනවා විත්තිය දැනගෙන මේ සිද්ධියෙන් පස්සෙ expose කරන්නේ.ඒවා දැනගෙන හංගන් ඉදලා post එක දාපු එකා (not alaya) අර මිනිහට අනියම් විදියට රටේ සම්පත් මංකොල්ල කන්න ඉඩ දීලා නේද
     
    Oct 13, 2016
    2,675
    276
    0

    මම දන්නා කෙනෙක් ඉන්නවා පගා මරුවෙක්. ඌ කොහොමද අල්ලලා දෙන්නේ? ඌට ලොකු ලොකු දේශපාලන හයියවල් තියෙනවා. අන්තිමට මට කෙලවෙයි ද?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කරපු වැඩේ වැරදියි. මම දන්නෙ නෑ මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා.අපි හිතමු ඇත්ත කියලා නමුත් ඇයි ඉතිං මූ මෙච්චර කල් හොරකම් කරනවා විත්තිය දැනගෙන මේ සිද්ධියෙන් පස්සෙ expose කරන්නේ.ඒවා දැනගෙන හංගන් ඉදලා post එක දාපු එකා (not alaya) අර මිනිහට අනියම් විදියට රටේ සම්පත් මංකොල්ල කන්න ඉඩ දීලා නේද

    Ara eka raja kenekuth kiwwalune ban mage langa file thiyenawa habai eliyata danne na kiyala. E wage thamai :lol::lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කරපු වැඩේ වැරදියි. මම දන්නෙ නෑ මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා.අපි හිතමු ඇත්ත කියලා නමුත් ඇයි ඉතිං මූ මෙච්චර කල් හොරකම් කරනවා විත්තිය දැනගෙන මේ සිද්ධියෙන් පස්සෙ expose කරන්නේ.ඒවා දැනගෙන හංගන් ඉදලා post එක දාපු එකා (not alaya) අර මිනිහට අනියම් විදියට රටේ සම්පත් මංකොල්ල කන්න ඉඩ දීලා නේද

    මෙහෙමනෙ බන්

    කාට හරි ගේමක් දෙන්න ඕනෙ උනාම විතරක් උගේ කුනු අවුස්සනවනෙ සමහරු
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම දන්නා කෙනෙක් ඉන්නවා පගා මරුවෙක්. ඌ කොහොමද අල්ලලා දෙන්නේ? ඌට ලොකු ලොකු දේශපාලන හයියවල් තියෙනවා. අන්තිමට මට කෙලවෙයි ද?

    ඔය ඕන තරම් ඔය වගේ පගාව ගන්න අය අල්ලලා දෙන්න‍ෙ.
    උඹට ප්‍රශ්නයක් වේවිද නැද්ද කියලා දන්නෙ නෑ.ලොකු ලොකු connection තියෙන අය පගාව ගන්න එකක් නෑ .
    කොමිස් වගේ ලොකු කුට්ටි එන දේවල් මිසක්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ara eka raja kenekuth kiwwalune ban mage langa file thiyenawa habai eliyata danne na kiyala. E wage thamai :lol::lol::lol:
    :yes::yes:ඇයිකියලා වැඩක් නෑ බන්, අනිත් එකා කිව්වේ පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කියලා.:sorry: :lol:

    මෙහෙමනෙ බන්

    කාට හරි ගේමක් දෙන්න ඕනෙ උනාම විතරක් උගේ කුනු අවුස්සනවනෙ සමහරු

    අපි දන්නෙ නෑ හරියටම මේ මනුස්සයා එහෙම කෙනෙක්ද කියලා සමහර විට ඇත්ත වෙන්න ඇති නමුත් මෙතන යන්නේ පුද්ගලික ප්‍රශ්නයක්