විජය සමරසිංහ කියන පෙරේතයා
මේ ඉන්නේ විජය සමරසිංහ කියන පෙරේතයා.
අපේ බුකියේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතුවෙලා ඉතා අමාරුවෙන් ජනතාව දැනුවත් කරලා අද උදේ බත් පැකට් සහ වතුර බෝතල් වගේම වියළි ආහාර මරදාන දුම් රිය ස්ථානයට ගෙන්නා ගත්තේ ඉතාම සත්භාවයෙන් අවතැන්වූ අපේම සහෝදර ජනතාව වෙත බෙදා හරින්න.
ඒකේ සාර්ථකත්වය දැකපු මේ කුම්භාණ්ඩයා කලේ වියළි ආහාර ද්‍රව්‍ය ටික ඌට ලකුණු දාගන්න ඉතුරු කරගෙන අපේ කොල්ලොන්ගේ කෙල්ලන්ගේ මහන්සිය භාල්දු කරපු එක.
විජය සමරසිංහ නම්වු පෙරේතයෝ. උඹ මේ හැප්පුනේ දේශපාලන, ජාති, ආගම් භේදයකින් තොරව වැඩක් කරන සෙට් එකක් එක්ක. දැන් බලාගෙන හිටහන් උඹ දුම් රිය දෙපාර්තමේන්තුවේ ගසා කාපුවත් අපි එකින් එක එළියට දාලා රෙදි ගලවන්නම් උඹේ.
ගේම් ඔන්. විජය පෙරේතයෝ ඉස්සර වානිජ අධිකාරි තනතුරේ . ඉඩම් බදුදිම් , ගොඩනැගිලි බදු දිම් , වියාපාර කරයුතු වලින් ජරාව ගත්තා ඒවා අපි දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ. . කොළඹ ආනන්ද විදුහලට ගියා කියන්නත් ලැජ්ජයි ඹ වගේ පෙරේතයෙක් . ජරාව ගහපු මුදල් කොටස් වෙළදපොලේ ආයෝජනය කරලා තියෙන්නේ කියලත් අපි දන්නවා. වතුර බෝතල් වලින් ගහපුවා ඩයිරි වලින් ගහපුවා දුරකථන නාමාවලි වලින් ගහපුවත් එළියට එවන්නම්කෝ.
Source : http://www.facebook.com/nuwan.nirodha