විජිතද හරිනිද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    එකෙක් අහනව අගමැති වෙන්න සුදුසුකමුත් 🤣🤣🤣

    1000070219.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    mn ahapu prashneth therune nedda ubata??
    නෑ අපිට තේරෙන්නෙ නෑනෙ... මාලිමවෙ උන්ට විතරක් නියපොත්තෙ ඉඳලා මොලේ..
    Elon musk කියන්නෙ කවුද කියල දැන්ගෙන ඉන්න එක වැදගත්, ලෝකෙ ලොකුම සෝශල් ප්ලැට්ෆෝම් එකක් හැන්ඩ්ල් කරන එක අනික් එව්වට සාපෙක්ශව දේශපාලනය කරන එකෙක්ට වැදගත් වෙන්නම ඕනි.
    බලයට පත්වෙන්න මොනා කලත් අද පැවැත්ම තීරණය වෙන්නෙ, එව්වට මතය හැදෙන්නෙ ඔය වගේ ප්ලැට්ෆෝම් වලින්. කොටින්ම Elon ඇමෙරිකාවෙ ආණ්ඩු බලය තියෙන පිළක් නියෝජනය කරනව කියන එකත් වැදගත් trump දිනන්න තියෙන අවස්තාව බැලුවත්.

    එතකොට මේ Elon නිකම්ම නිකම් දෙයක් කරන කෙනෙක් නෙමෙයි,රටකට උනත් නිකම් රිංගන එකක් නෑ... Starlink වගේ සැටලයිට් ව්‍යාප්‍ර්තියකට ලංකාව මොන විදිහට පාවිච්චි වෙයිද අනාගත ලෝක බල අරගලයකදි කියන්න තවම කවුරුත් දන්නෙ නෑ...

    Space X, Starlink දෙක එකතුවෙලා ලෝකෙ සුපිරුම ආයුධය හදනව වෙන්න බැරිත් නෑ...
    නොදන්න දේවල් වඩි උනහම , සිතීමේ හා පරිකල්පනයේ හීනතාව තියෙන කෙනෙක්ට එලෝන් මස්ක් මොකෙද්ද ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    අගමැති වෙන්න සුදුසුම කෙනා තමා ජොන්ස්ටන් ඇමති තුමා
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඔය ගෑනි තමා මන් හිතන්නේ උගත්ම එක්කෙනා ඔය ගූ ගොඩේ ඉන්න.ඕකේ ඉන්න අනිත් මොල බාග හරක් කියන ඒවයි එයා කියන ඒවයි වෙනස්.
     
    • Like
    Reactions: Pukmanta

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ අපිට තේරෙන්නෙ නෑනෙ... මාලිමවෙ උන්ට විතරක් නියපොත්තෙ ඉඳලා මොලේ..
    Elon musk කියන්නෙ කවුද කියල දැන්ගෙන ඉන්න එක වැදගත්, ලෝකෙ ලොකුම සෝශල් ප්ලැට්ෆෝම් එකක් හැන්ඩ්ල් කරන එක අනික් එව්වට සාපෙක්ශව දේශපාලනය කරන එකෙක්ට වැදගත් වෙන්නම ඕනි.
    බලයට පත්වෙන්න මොනා කලත් අද පැවැත්ම තීරණය වෙන්නෙ, එව්වට මතය හැදෙන්නෙ ඔය වගේ ප්ලැට්ෆෝම් වලින්. කොටින්ම Elon ඇමෙරිකාවෙ ආණ්ඩු බලය තියෙන පිළක් නියෝජනය කරනව කියන එකත් වැදගත් trump දිනන්න තියෙන අවස්තාව බැලුවත්.

    එතකොට මේ Elon නිකම්ම නිකම් දෙයක් කරන කෙනෙක් නෙමෙයි,රටකට උනත් නිකම් රිංගන එකක් නෑ... Starlink වගේ සැටලයිට් ව්‍යාප්‍ර්තියකට ලංකාව මොන විදිහට පාවිච්චි වෙයිද අනාගත ලෝක බල අරගලයකදි කියන්න තවම කවුරුත් දන්නෙ නෑ...

    Space X, Starlink දෙක එකතුවෙලා ලෝකෙ සුපිරුම ආයුධය හදනව වෙන්න බැරිත් නෑ...
    නොදන්න දේවල් වඩි උනහම , සිතීමේ හා පරිකල්පනයේ හීනතාව තියෙන කෙනෙක්ට එලෝන් මස්ක් මොකෙද්ද ?

    rachana liyana kiue naha ban, oka kiyawanna deyak naha.
    mn ahapu eka ubata therune nedda kiyapanko
     
    • Dislike
    Reactions: Maskoora

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    rachana liyana kiue naha ban, oka kiyawanna deyak naha.
    mn ahapu eka ubata therune nedda kiyapanko
    උඩ ලියලා තියෙන එක කියවල වරෙන්, ඒකෙ තියෙනවා උඹ කියපු එක තේරුණාද නැද්ද කියලා... ලියල තියෙන දේ කියෙව්වනම් උඹට් ඒක දැන් ගන්නය්හ් තිබ්බා, දෙයක් ඉගෙන ගන්නත් තිබ්බ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඩ ලියලා තියෙන එක කියවල වරෙන්, ඒකෙ තියෙනවා උඹ කියපු එක තේරුණාද නැද්ද කියලා... ලියල තියෙන දේ කියෙව්වනම් උඹට් ඒක දැන් ගන්නය්හ් තිබ්බා, දෙයක් ඉගෙන ගන්නත් තිබ්බ...

    Mn kiuwa eka ubata therune naha kiyana therune ubage me 1st comment eken,, ehema eke ubage 2nd rachanawa kiyawanna deyak naha

    හම්මෝ... මුන් නම් ගල් යුගේට යන්න ට්‍රයි කරන සීන් එකක් තියෙන්නෙ. ජූලි චං නොනා වගේ අය, අමෙරිකන් තානාපති දැනගන්න ඕනෙත් නෑද බම්...
    ඔහොම උන් තමයි අර ඇෆ්ගනිස්තානෙ පාලනේ කරන්නෙ....

    ------ Post added on Aug 28, 2024 at 6:16 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    අනුරයියටත් හරියට ඉංගිරිසි බැරි එකේ, විජිතයත් වචන ගැට ගහ ගහ ඉංග්‍රීසි කතා කරන එකේ, ඉංගිරිසි වතුර වගේ පුලුවන් හරිනි මැඩම්ව අගමති කරන්න ඕනේ. ජාත්‍යන්තරයට යද්දි සට සට ගාලා ඉංගිරිසියෙන් විදින්න පුලුවන් කෙනෙක් ලොකු පෝස්ට් එකක ඉන්න ඕනේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අදත් බුවෙක් set උනා ඌ පුකේ logic දෙන්නේ අනුරයා ගැන.. අර උන්ගේ ප්‍රතිපත්ති වල සායන seen එක. මූ කිව්වා කොට්ටසෙකට නිලදාරින් 5 k ඉන්නවාය ඕක කරන එක nothing ය . කියන දෙයක් අහන් හිටියා ..
    Kohomath adi manasika set ekak inne ..matath epa una yamak danaganna ahuwoth eka simple wadak kiya kiya inne..
    Mata nao hithenne NPP ekata loku balayak ena ekak na ....media campaign ekak witharai wage
    Hamogema hitha dinagena yanna pahala mattame organize ekak, marketing na.oya monawa unath indian Karaya uta ona ekek genawa misak wena nao deyak wenne na...unge selling point eka lankawa ne

    Okkoma adimanasika bolada team ekak pahalama level eka inne...
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අනුර සහෝදරයා යටතේ හරිනි මැඩම් තමයි අගමැති.. තව ප්‍රශ්න තියෙනවද?

    #අනුරටකෝටියක් #අනුරයිහරිනියි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Mn kiuwa eka ubata therune naha kiyana therune ubage me 1st comment eken,, ehema eke ubage 2nd rachanawa kiyawanna deyak naha

    ------ Post added on Aug 28, 2024 at 6:16 AM
    ඕකම තමයි මම කිව්වෙ මාලිමාවෙන් උන්ගෙ තියරිය, උන්ගෙ මහ එකාගෙ ඉඳලා ලිස්සලා යන එක....
    තමන්ට ප්‍රතිවිරුද්ධ අදහස වැරදි නම් නිවැරදි කරනව මිසක් ආයෙම තේරුණෙ නෑද කියලා අහන්නෙ කපටි කමට.... ඒ කියන්නෙ තමන්ට තමන්ගෙ අදහස බැක් කරන්න ෆැක්ට්ස් නෑ....
    මේ හඳුන්ද මන්දා....
     
    • Like
    Reactions: Mr Bones