නාඩි වැටෙන්න ඕනේ මන් හිතන්නේඑකෙක් අහනව අගමැති වෙන්න සුදුසුකමුත්![]()
නාඩිත් නොවැටෙන සයිස් උන්නෙ වැඩි හරියක් උන්නෙ ත්නාඩි වැටෙන්න ඕනේ මන් හිතන්නේ
නෑ අපිට තේරෙන්නෙ නෑනෙ... මාලිමවෙ උන්ට විතරක් නියපොත්තෙ ඉඳලා මොලේ..mn ahapu prashneth therune nedda ubata??
අගමැති වෙන්න සුදුසුම කෙනා තමා ජොන්ස්ටන් ඇමති තුමා
ඉන්ග්රීසී බෑ කියලා parliament එකෙන් ගියා නේදඅගමැති වෙන්න සුදුසුම චාමර සම්පත්
නෑ අපිට තේරෙන්නෙ නෑනෙ... මාලිමවෙ උන්ට විතරක් නියපොත්තෙ ඉඳලා මොලේ..
Elon musk කියන්නෙ කවුද කියල දැන්ගෙන ඉන්න එක වැදගත්, ලෝකෙ ලොකුම සෝශල් ප්ලැට්ෆෝම් එකක් හැන්ඩ්ල් කරන එක අනික් එව්වට සාපෙක්ශව දේශපාලනය කරන එකෙක්ට වැදගත් වෙන්නම ඕනි.
බලයට පත්වෙන්න මොනා කලත් අද පැවැත්ම තීරණය වෙන්නෙ, එව්වට මතය හැදෙන්නෙ ඔය වගේ ප්ලැට්ෆෝම් වලින්. කොටින්ම Elon ඇමෙරිකාවෙ ආණ්ඩු බලය තියෙන පිළක් නියෝජනය කරනව කියන එකත් වැදගත් trump දිනන්න තියෙන අවස්තාව බැලුවත්.
එතකොට මේ Elon නිකම්ම නිකම් දෙයක් කරන කෙනෙක් නෙමෙයි,රටකට උනත් නිකම් රිංගන එකක් නෑ... Starlink වගේ සැටලයිට් ව්‍යාප්‍ර්තියකට ලංකාව මොන විදිහට පාවිච්චි වෙයිද අනාගත ලෝක බල අරගලයකදි කියන්න තවම කවුරුත් දන්නෙ නෑ...
Space X, Starlink දෙක එකතුවෙලා ලෝකෙ සුපිරුම ආයුධය හදනව වෙන්න බැරිත් නෑ...
නොදන්න දේවල් වඩි උනහම , සිතීමේ හා පරිකල්පනයේ හීනතාව තියෙන කෙනෙක්ට එලෝන් මස්ක් මොකෙද්ද ?
උඩ ලියලා තියෙන එක කියවල වරෙන්, ඒකෙ තියෙනවා උඹ කියපු එක තේරුණාද නැද්ද කියලා... ලියල තියෙන දේ කියෙව්වනම් උඹට් ඒක දැන් ගන්නය්හ් තිබ්බා, දෙයක් ඉගෙන ගන්නත් තිබ්බ...rachana liyana kiue naha ban, oka kiyawanna deyak naha.
mn ahapu eka ubata therune nedda kiyapanko
උඩ ලියලා තියෙන එක කියවල වරෙන්, ඒකෙ තියෙනවා උඹ කියපු එක තේරුණාද නැද්ද කියලා... ලියල තියෙන දේ කියෙව්වනම් උඹට් ඒක දැන් ගන්නය්හ් තිබ්බා, දෙයක් ඉගෙන ගන්නත් තිබ්බ...
------ Post added on Aug 28, 2024 at 6:16 AMහම්මෝ... මුන් නම් ගල් යුගේට යන්න ට්‍රයි කරන සීන් එකක් තියෙන්නෙ. ජූලි චං නොනා වගේ අය, අමෙරිකන් තානාපති දැනගන්න ඕනෙත් නෑද බම්...
ඔහොම උන් තමයි අර ඇෆ්ගනිස්තානෙ පාලනේ කරන්නෙ....
Kohomath adi manasika set ekak inne ..matath epa una yamak danaganna ahuwoth eka simple wadak kiya kiya inne..අදත් බුවෙක් set උනා ඌ පුකේ logic දෙන්නේ අනුරයා ගැන.. අර උන්ගේ ප්‍රතිපත්ති වල සායන seen එක. මූ කිව්වා කොට්ටසෙකට නිලදාරින් 5 k ඉන්නවාය ඕක කරන එක nothing ය . කියන දෙයක් අහන් හිටියා ..
ඕකම තමයි මම කිව්වෙ මාලිමාවෙන් උන්ගෙ තියරිය, උන්ගෙ මහ එකාගෙ ඉඳලා ලිස්සලා යන එක....Mn kiuwa eka ubata therune naha kiyana therune ubage me 1st comment eken,, ehema eke ubage 2nd rachanawa kiyawanna deyak naha
------ Post added on Aug 28, 2024 at 6:16 AM