විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    saththara karayek kiyana ekak ahala madey kattiyak hitan merenakam balagena hitiya.
    aaye ithin wenasak ne, mahindayath ekaky, uge katu kana ewunuth ekay.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    විශ්වාසය අත් නොහරින්න, මේ ගෙවෙන්නේ සිරිසේනගේ අන්තිම සතියයි.
    ටෞකන්ඩක්බර්!!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විශ්වාසය අත් නොහරින්න, මේ ගෙවෙන්නේ සිරිසේනගේ අන්තිම සතියයි.
    ටෞකන්ඩක්බර්!!!
    තෝ මැරුවොත් තමයි ඉතින් දැන්... :baffled:




    පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....:no: රනිල්ගේ ජනාධිපති සිහිනයත් හබක්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    තෝ මැරුවොත් තමයි ඉතින් දැන්... :baffled:


    මූගේ අම්මගේ බාප්පටෞකන්ඩ ඕන.

    PS: එක්කෝ ඕන නෑ. මෙච්චර කල් අපිව සතුටින් තිබ්බ එකානේ. තව මාස 10ක් බලන් ඉමූ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූගේ අම්මගේ බාප්පටෞකන්ඩ ඕන.

    PS: එක්කෝ ඕන නෑ. මෙච්චර කල් අපිව සතුටින් තිබ්බ එකානේ. තව මාස 10ක් බලන් ඉමූ.
    තව මාස 10 යි... එතකන් තවත් බිලියන 145 ක් බැදුම්කරයක් විකුනලා ආතල් එකේ ඉමු...
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ට්‍රම්ප් දිනනවා කියපු විජිත් රෝහණගේ ඊලග අනාවැකිය, මෛත්‍රීපාල මැරෙනවා කියන එක, ඒ 2017 ජනවාරි 22 ට කලින්...!!!!
    කිසිම කෙනෙක්
    ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන නොකියපු වෙලාවක, විජිත් රෝහණ මහතා කියපු අනාවැකිය අද සත්‍ය උනා!!
    ඔහුගේ ඊලග අනාවැකිය තමයි මෛත්‍රීපාල සිරිසේන 2017 ජනවාරි 22 ට කලින් මැරෙනවා කියන එක. (කෙනෙක් මැරෙන එක ගැන කියන එක හොද නැති උනත්, මේ රට වෙනුවෙන් ඇගේ කොටස් පූජා කරලා යුද්ධය දිනා දුන්න රණවිරුවන්ට එදා කදුළු ගෑස් ගහල එලවපු විදිහ දැක්කම, ඒ තිබුන අනුකම්පාවත් නැති උනා)

    විජිත් මහත්තයා කොහොම මේ අනාවැකි කියනවද කියන එක නම් අපි දන්නේ නෑ.. නමුත් මේ දක්වා කියපු කිසිම අනාවැකියක් වැරදිලා නෑ, අද ට්‍රම්ප් දිනනවා කියල කියපු එක දක්වා.. ඉතින් මේ රට ගැන, සිංහල මිනිහා ගැන හිතන කවුරුන්හෝ කෙනෙක්ට ඔහුගේ ඊලග අනාවැකිය වැදගත් වෙයි..
    ඔහු මුලින් කියන වීඩියෝ එකේ කියන්නේ මෛත්‍රීපාල මිය යනවා කියල විතරයි.



    නමුත් මෑතකදී ඔහු දාපු වීඩියෝ එකෙන් කියනවා මෛත්රීපාලගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කියල.. ඒ වගේම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙනවා කියල...



    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......


    :P:P:P:P:P:P:P:P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    නමුත් මෑතකදී ඔහු දාපු වීඩියෝ එකෙන් කියනවා මෛත්රීපාලගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කියල.. ඒ වගේම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙනවා කියල...

    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......

    Sha marune :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    තව මාස 10 යි... එතකන් තවත් බිලියන 145 ක් බැදුම්කරයක් විකුනලා ආතල් එකේ ඉමු...



    01:02,,,,,,, නමුත් මේ ජනාධිපතිවරයට කිසිම කෙලෙහි ගුණයක් නෑ ගොට්ට අල්ලුවට මාව තඹේකට මායිම් කරේ නෑනේ හිටං.
    අපි එවැනි දේවල් කියලත් අපිට අවස්ථාවක් දීලා නෑ, රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය කිසිම එකකින් මේ ගැන කතා කරන්න. බිශ්නොශ් එක අප් කොරගන්න අවශ්ටාවක් දුන්නේ නෑ නේ හිටං.


    වේදනාවයි හුත්තෝ:angry::angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටං මලොත් පොනිල්නෙ ජනාධිපති වෙන්නෙ. ආයෙ එලවන්න වෙන්නෙ නෑ... මට හිතාගන්න බැරි බයියො පොනිල්ට මෙච්චර් කැමති ඇයි කියල.:confused:
     

    waligamaya

    Well-known member


  • 01:02,,,,,,, නමුත් මේ ජනාධිපතිවරයට කිසිම කෙලෙහි ගුණයක් නෑ ගොට්ට අල්ලුවට මාව තඹේකට මායිම් කරේ නෑනේ හිටං.
    අපි එවැනි දේවල් කියලත් අපිට අවස්ථාවක් දීලා නෑ, රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය කිසිම එකකින් මේ ගැන කතා කරන්න. බිශ්නොශ් එක අප් කොරගන්න අවශ්ටාවක් දුන්නේ නෑ නේ හිටං.


    වේදනාවයි හුත්තෝ:angry::angry:

    :lol::lol::lol::lol::lol::lol:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සන්තෝසේ ලැජ්ජාවේ බෑ ...

    එහෙනම් කට ඇරගන බලාගන හිටපන් 2017 ජනවාරි 22වෙනකම් ,එදාටතමයි මුගේ අනාවැකියක් ප්‍රථමවතාවට බොරුවෙනවා දකින්න උබලට ලැබෙන්නේ ....:rofl::rofl::rofl: අනේ මේවගේ මිත්‍යා දුෂ්ටික මෝඩ රැලක් !කියන එවුනුත් එකයි අහන එවුනුත්එකයි ,,,:angry::angry::angry:

    මෛත්‍රීත් ශාන් විජේලාල් ට කිව්වෙත් ඔහොමලු.... :D

    ඕකා මලත් නොමලත් මේ රට, මේ විනාසයෙන් ගලවන්න පුළුවන් ගෝටා වගේ කෙනෙක් නාවොත් 2017 දී රටක් ඉතුරු වෙන්නේ නෑ..
    පාහර පබයට වෙන දේ උඩ ඉන්න දෙයියෝ බලා ගනී, මේ රටට ජාතියට කරපු විනාසෙට...
    මගෙ දෙයියා කලබල නොවී ඉන්නකෝ...
    :D


    මළගෙදර ගියාද මගේ දෙයියෝ ....? සන්තෝසේ ලැජ්ජාවේ බෑ ......නේ ????:rofl::rofl::rofl::rofl: