විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනවාරි 22 වෙනකම්ම ඉදල බලමු වැඩි කාලෙකුත් නැනෙ, :yes:

    ජනවාරි 22න් පස්සෙත් මෛත්‍රී සුපුරුදු පරිදි රාජකාරි කරගෙන ගියොත් දිග ගල්ඉන්නක් අරගෙන පස්චාත්භාගයෙන් ඇතුලටම යවාගනින්................... :P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට නම් හිතෙන්නේ මචන්, පොර ඔය වගේ අනාවැකි කියන්නේ 100% ම ජෝතිශ්යයේ පිහිටෙන් නෙමෙයි... මොකද එයාට වඩා ඔය ශාස්ත්‍රය දන්න මිනිස්සුන්ටත් වරදිනවනේ... මට හිතෙනවා වෙන 3rd party සීන් එකක උදව්වකුත් ඇති කියල...

    ඇයි සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු? අර කොළකැඳ ෆෝමියුලා එක දුන්න, වකුගඩු ලෙඩේ රීසර්ච් ඩේටා හොයලාදීපු කට්ටිය....
     
    witaramage

    Member
    Feb 14, 2016
    57
    3
    0
    තාම මූ අර ටොපියම සූප්පු කරනවා... දුක හිතෙනවා මහින්දගේ බිලියන 100 රනිල් අරන් ඇවිත් රටේ මිනිස්සුන්ට බෙදල දීල, රට සංවර්ධනය කරනකන් තාමත් බලන් ඉන්න මේ වගේ කාලකන්නි ගැන....

    :D:D:D:D
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මනුස්ස ජීවිතයක වටිනා කම ගැන හිතද්දී එහම හිතන එක හරි නැහැ තමයි,
    නමුත් පාන්දර ඉදන් රෑ වෙනකල් මට මේ හැත්තගේ "අල්ලා" කෑගැහිල්ල ඇහෙද්දී( ඒ මදිවට මේ හැත්ත ස්පීකර් වලින් අමු දවාලේ දේශනා තියන්නත් පටන් අරගෙන). එහෙම වෙන එක හොදයි කියලා හිතෙනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 22න් පස්සෙත් මෛත්‍රී සුපුරුදු පරිදි රාජකාරි කරගෙන ගියොත් දිග ගල්ඉන්නක් අරගෙන පස්චාත්භාගයෙන් ඇතුලටම යවාගනින්................... :P:P:P
    උබ ජනවාරි 8 වැනිදා එහෙම යවාගත්තද?:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු? අර කොළකැඳ ෆෝමියුලා එක දුන්න, වකුගඩු ලෙඩේ රීසර්ච් ඩේටා හොයලාදීපු කට්ටිය....
    :yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    1. මෝඩි දිනනවා කියපු එක
    2. මහින්ද 2015 දී පරදිනවා කියල 2013 දී කියනවා.
    3. රනිල් අගමැති වෙනවා කියල
    4. පළාත්සභා මැතිවරණය සන්ධානය දිනනවා කියලා
    5. සරත් ෆොන්සේකා පරදිනවා කියලා.

    -PAXP-deijE.gif

    Code:
    [URL]https://www.facebook.com/vijitha.rohana.wijemuni/videos/907625642625760/[/URL]
    -PAXP-deijE.gif

    Machan... methumata Deshapaalana Anawaki witharada kiyanna Puluwan?
    Methuma Bodubala senaawen Chandeta Idiripath wenna gihilla passe Nomination Labune naha kiyala Nahayen Andanna Kalin Dana gena hitiye nadda thamange Anagatheydi methumata Seat Naha kiyana eka? Hitha riddanna newei mama Uben Mehema Ahuwe Saadaarana sakayak Ena nisaa..
    My3paalata Kiyapu Kaalekadi Wasa Daala Hari Maranna Puluwan Kenekuta Mehema Deyak Meyaa Kiwwama Aka Kumantranayak unath wenna Barida?
    • Ranil Kawada Kohoma Marei da kiyala Ai Methuma Kiyanne Naththey? Mahindage Anagathey Kohoma Weida Kiyala Ai kiyanne Natthhey?
    • Tajudeen Maruwe Kawda Kiyala Ai kiyane Naththey?
    • Maha Banku Hora Kiyala Kiyana Eka Waradikaruweida Nadda Kiyala Ai kiyanne Naththey?
    • Namal ta Monawa Weida Kiyala Ai kiyanne Naththey?
    • Swasilanthe Meelanga Bisawa Widiyata Ena kella kawda Kiyala Ai meya Kiyanne Naththey?
    • Trump ge Marena Dawasa Ai kiyanne naththey?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ඔච්චර දන්නවනම් මම වගේ මේකේ ත්‍රෙඩ් එකක දාලා හරි ගියාම බම්ප් කරන්න:rofl:.මගේ සුනාමි අනාවැකියක් හරි ගියාට පස්සෙ මේකේ ඇඩ්මින්ලා ඒක එඩිට් කරලා එකවුන්ට් එක බෑන් කරා:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද, අලුත් පක්ෂය 18 වැනිදා එලියට නොදැමිය යුතුය....... (වැදගත්)
    විනාඩි 43.30 සිට 45 දක්වා....

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ත්‍රෙඩ් එක 2017 ජනවාරි 23 වෙනකම් ඇදගෙන යමු..
    මොකද එතකොට අපිට බලාගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා..
    අනික මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ..
    මේ විජිත් කියන කෙනා එකිනෙකට පරස්පර අනාවැකි කිව්වා..
    මොනවා උනත් අපි 2017 ජනවාරි 23 හරියටම ඔප්පු කරගමු..
    එතකම් රණ්ඩු නොකර ඉමු..

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ට්‍රම්ප් දිනනවා කියපු විජිත් රෝහණගේ ඊලග අනාවැකිය, මෛත්‍රීපාල මැරෙනවා කියන එක, ඒ 2017 ජනවාරි 22 ට කලින්...!!!!
    කිසිම කෙනෙක්
    ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන නොකියපු වෙලාවක, විජිත් රෝහණ මහතා කියපු අනාවැකිය අද සත්‍ය උනා!!

    එහෙනම් කට ඇරගන බලාගන හිටපන් 2017 ජනවාරි 22වෙනකම් ,එදාටතමයි මුගේ අනාවැකියක් ප්‍රථමවතාවට බොරුවෙනවා දකින්න උබලට ලැබෙන්නේ ....:rofl::rofl::rofl: අනේ මේවගේ මිත්‍යා දුෂ්ටික මෝඩ රැලක් !කියන එවුනුත් එකයි අහන එවුනුත්එකයි ,,,:angry::angry::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙනම් කට ඇරගන බලාගන හිටපන් 2017 ජනවාරි 22වෙනකම් ,එදාටතමයි මුගේ අනාවැකියක් ප්‍රථමවතාවට බොරුවෙනවා දකින්න උබලට ලැබෙන්නේ ....:rofl::rofl::rofl: අනේ මේවගේ මිත්‍යා දුෂ්ටික මෝඩ රැලක් !කියන එවුනුත් එකයි අහන එවුනුත්එකයි ,,,:angry::angry::angry:
    මෛත්‍රීත් ශාන් විජේලාල් ට කිව්වෙත් ඔහොමලු.... :D

    ඕකා මලත් නොමලත් මේ රට, මේ විනාසයෙන් ගලවන්න පුළුවන් ගෝටා වගේ කෙනෙක් නාවොත් 2017 දී රටක් ඉතුරු වෙන්නේ නෑ..
    පාහර පබයට වෙන දේ උඩ ඉන්න දෙයියෝ බලා ගනී, මේ රටට ජාතියට කරපු විනාසෙට...
    මගෙ දෙයියා කලබල නොවී ඉන්නකෝ...
    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනවරි 08 වැනිදා වමේ සිට දකුණට ගිය මට නැවතත් දකුණේ සිට වමට එන එක සුළු දෙයක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
    ඔහු මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ‍්‍රිලනිප ආසන හා දිස්ත‍්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය.
    තමන් එජාපයෙන් ගැලවී ශ‍්‍රීලනිපය හා ගන්නා ඉදිරි පියරක් සම්බන්ධයෙම් මේ හමුවේදී දැඩිව ඉගි කෙරී ඇත. නව පක්‍ෂය ගැනද අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේ තමන් පසුගිය ජනවාරි 08 වනදා කල පෙරලියට වඩා වැඩි පෙරලියක් ඉදිරියේදී සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.
    ...............
    මූට සොහොන් ලකුනු පහල වෙලා කියල හිතෙන්නෙ මට විතරද??? තමන්ගෙ අගමැති කමට ඇති එකම බදාව ඉවත් නොකරයි කියල හිතන්නෙ මට විතරද?????

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ත්‍රෙඩ් එක 2017 ජනවාරි 23 වෙනකම් ඇදගෙන යමු..
    මොකද එතකොට අපිට බලාගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා..
    අනික මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ..
    මේ විජිත් කියන කෙනා එකිනෙකට පරස්පර අනාවැකි කිව්වා..
    මොනවා උනත් අපි 2017 ජනවාරි 23 හරියටම ඔප්පු කරගමු..
    එතකම් රණ්ඩු නොකර ඉමු..

    :yes::yes::yes:
    පබයා රටට කරපු විනාසෙට මිනිස්සු සාප කරපුවම ඇති...
    කවුරු මලත් නැතත් මේ ආණ්ඩුව මැරෙන්න ඕනේ.... :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවරි 08 වැනිදා වමේ සිට දකුණට ගිය මට නැවතත් දකුණේ සිට වමට එන එක සුළු දෙයක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
    ඔහු මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා කොළඹට කැදවා තිබූ ශ‍්‍රිලනිප ආසන හා දිස්ත‍්‍රික් නියෝජිතයින්ගේ හමුවේදීය.
    තමන් එජාපයෙන් ගැලවී ශ‍්‍රීලනිපය හා ගන්නා ඉදිරි පියරක් සම්බන්ධයෙම් මේ හමුවේදී දැඩිව ඉගි කෙරී ඇත. නව පක්‍ෂය ගැනද අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේ තමන් පසුගිය ජනවාරි 08 වනදා කල පෙරලියට වඩා වැඩි පෙරලියක් ඉදිරියේදී සිදු කරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.
    ...............
    මූට සොහොන් ලකුනු පහල වෙලා කියල හිතෙන්නෙ මට විතරද??? තමන්ගෙ අගමැති කමට ඇති එකම බදාව ඉවත් නොකරයි කියල හිතන්නෙ මට විතරද?????
    බටලන්දක් run කරපු කෙනෙක්ට ඔව්වා කිරිකජු වැඩ... මොනවා උනත් උඩ ඉන්න දෙයියෝ තීරණය කරයි රට විනාස කරපු උන්ගේ ඉරණම...