විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලොල් ඔය කාලකන්නිය නම් ලොවෙත් මැරෙන්නෙ නෑ තව අවුරුදු විස්සක් වත් යනකන් :lol:
     

    1000KG

    Member
    Nov 9, 2016
    119
    60
    0
    අම්මපා සුනාමි එන වෙලාවෙ ඔය දිවැසිතුමා රට වෙන්ඩැතිනේ ,ඉන්ඩැත්තේ...නැත්තන් ලක්ස ගානක් බේරගන්න තිබ්බනේ...
    Pizigani_1367_Chart_10MB.jpg

    mmmm need to think about this as well....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ට්‍රම්ප් තාම දින්නේ නෑ
    http://elakiri.com/forum/showthread.php?t=1771574
    මෙතන ඇති මම ත්‍රේඩ් එක දාලා. ඇමරිකාවේ ජනාධිපතිව තෝරන්නේ ඉලෙක්ටෝරල් කොලොජ් එකෙන්, නැතුව මිනිස්සු නෙවෙයි. මිනිස්සු ජන්ද දෙන්නේ ඉලෙක්ටෝරල් කොලොජ් එකේ ඉලෙක්ටෝරල්ටයි. උන් මේ දෙසැම්බර් 19 වෙනිදා රැස් වෙලා, ඊට පස්සේ තමන් කැමති අපේක්ෂකයට ජන්දය දෙනවා. ඒකෙන් තමයි ජනාධිපතිව තේරෙන්නේ. සාමාන්‍යයෙන් ඉලෙක්ටෝරල් ගොඩක් 290 ක් විතර ට්‍රම්ප්ගේ පැත්තේ නිසා ට්‍රම්ප් දිනන්න තියෙන චාන්ස් එක වැඩියි, නමුත් උන්ට පුලුවන් අවසාන මොහොතේ තමන්ගේ මතේ වෙනස් කරලා හිලරිට දෙන්න. :yes: එහෙම වෙච්ච අවස්ථාත් ඉතිහාසේ තියෙනවා. උන්ට කියන්නේ ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල්ලා කියලයි.
    http://www.fairvote.org/faithless_electors
    ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල්ලට පොඩි දඩයක් වදිනවා නමුත් හිලරිගේ පැත්තේ ලොකු බිස්නස් කාරයෝ ඉන්න නිසා උන්ට ගාණක් නැතිවෙයි. ඒක නිසා දෙසැම්බර් 19 වෙනිදා වෙනකම් ඉන්න ඕනේ හරියටම ජනාධිපතිවරණයේ ප්‍රතිඑල දැනගන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ නම් ජොතිශ්ය ගැන විස්වාසයක් නැ මචන්,ඔය මනුස්සය 2015 ජනාධිපතිවරනයෙන් සිරිසේන දිනනව කියුවද? :rolleyes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොnන මෛත්‍රී හැදි ගෑවිලා පල, මේ රටට කරපු විනාසෙට...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    amaru wenna athine liyana thana hoyaganna:P

    ubala wage ballo ralak ban
    mahindage passe yana okkoma ekay
    dan chanden apu president marenakan balan innawa
    manussayek weyan :cool:
    නැ එච්චර අවුලක් යන් නැ, ඉමේජ් එකේ ලින්ක් බොලොක් කරාම ආයෙ ලොඩ් වෙන්නෙ නැ, රට කන උන්ට හෙන ගහනව ආයෙ ඒක ජනාධිපතිද අගමැතිද මුදල් ඇමතිද මහේන්ද්‍රන්ද කියල කිසිම බේදයක් නැ.
     
    • Like
    Reactions: funkyguy89