විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නැ එච්චර අවුලක් යන් නැ, ඉමේජ් එකේ ලින්ක් බොලොක් කරාම ආයෙ ලොඩ් වෙන්නෙ නැ, රට කන උන්ට හෙන ගහනව ආයෙ ඒක ජනාධිපතිද අගමැතිද මුදල් ඇමතිද මහේන්ද්‍රන්ද කියල කිසිම බේදයක් නැ.
    ehenam yako mahinda kapuwata pora marila godak kal:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenam yako mahinda kapuwata pora marila godak kal:rofl:
    නොමැරෙන මිනිස්සු ලෝකෙ නැ, මැරුනත් නම බබලන මිනිස්සු ඉතා ස්වල්ප පිරිසක් ඉන්නව.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    amaru wenna athine liyana thana hoyaganna:P

    ubala wage ballo ralak ban
    mahindage passe yana okkoma ekay
    dan chanden apu president marenakan balan innawa
    manussayek weyan :cool:
    තෝ හිතන්නේ අනිත් මිනිස්සුත් උබ වගේ ෆ්‍රී වයිෆයි වලට චන්දෙ දුන්න, ඒත් කම්පියුටරේ ඔන් කරගන්නත් වෙන එකෙක් ඕන අපතයෝ කියලද?
    ඕනෑම script එකක් block කරන්න පුළුවන් addon/software කියල දේවලුත් තියෙනවා කියල අද හරි දැනගනින්...
    කන පතේ රීපු කාලකන්නියා.... තෝ වගේ උන් ඊලග ආත්මේ තමිල්නාඩු කොටි ගෑනියෙක්ගේ බඩේ මිසක්, ආයිත් මේ ලංකාවේ නම් උපදින්නේ නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැ එච්චර අවුලක් යන් නැ, ඉමේජ් එකේ ලින්ක් බොලොක් කරාම ආයෙ ලොඩ් වෙන්නෙ නැ, රට කන උන්ට හෙන ගහනව ආයෙ ඒක ජනාධිපතිද අගමැතිද මුදල් ඇමතිද මහේන්ද්‍රන්ද කියල කිසිම බේදයක් නැ.

    ඌ එහෙම එකක් කරන්න පුළුවන් කියල දන්නේ නෑ මචන්...
    ෆ්‍රී වයිෆයි හිගන්නෝ නේ... අනුකම්පා කරමු උන්ට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ehenam yako mahinda kapuwata pora marila godak kal:rofl:
    තාම මූ අර ටොපියම සූප්පු කරනවා... දුක හිතෙනවා මහින්දගේ බිලියන 100 රනිල් අරන් ඇවිත් රටේ මිනිස්සුන්ට බෙදල දීල, රට සංවර්ධනය කරනකන් තාමත් බලන් ඉන්න මේ වගේ කාලකන්නි ගැන....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ එහෙම එකක් කරන්න පුළුවන් කියල දන්නේ නෑ මචන්...
    ෆ්‍රී වයිෆයි හිගන්නෝ නේ... අනුකම්පා කරමු උන්ට
    :yes::yes::yes: unp පොන්සියන්ට කන්ඩ නැතුව මලත් වද &න්නයටම තමයි ඔව DNA වල වැරදි.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ade bn math takketama qwane masa ganakata kalin donald trump dinanawa kiyala. ethakota math anawaki karuwekda? donald trump me para dinanawa kiyana eka onema tharkanukula buddiyak thiyena ekekta therenawane bn.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තෝ හිතන්නේ අනිත් මිනිස්සුත් උබ වගේ ෆ්‍රී වයිෆයි වලට චන්දෙ දුන්න, ඒත් කම්පියුටරේ ඔන් කරගන්නත් වෙන එකෙක් ඕන අපතයෝ කියලද?
    ඕනෑම script එකක් block කරන්න පුළුවන් addon/software කියල දේවලුත් තියෙනවා කියල අද හරි දැනගනින්...
    කන පතේ රීපු කාලකන්නියා.... තෝ වගේ උන් ඊලග ආත්මේ තමිල්නාඩු කොටි ගෑනියෙක්ගේ බඩේ මිසක්, ආයිත් මේ ලංකාවේ නම් උපදින්නේ නෑ...
    ube basawa nikan balleta dawa upan eek wagene:D
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මු කියන එව්වා හරියනවා බන් සිරා මගේ යාලුවෙක් මුගෙන් වෙලාව බලන්න ගියා උට කිව්ව එව්වා ඒ විදිහට උනා මු හෙන වැඩකාරයා මයිත්‍රී ඔය කරන්න ඕනේ වත්පිළිවෙත් කරයි බන් ඕකා මැරෙන එකක් නැ දැන්මම චන්දෙන් පරාදවෙලා ගෙදර යයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......
    :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මු කියන එව්වා හරියනවා බන් සිරා මගේ යාලුවෙක් මුගෙන් වෙලාව බලන්න ගියා උට කිව්ව එව්වා ඒ විදිහට උනා මු හෙන වැඩකාරයා මයිත්‍රී ඔය කරන්න ඕනේ වත්පිළිවෙත් කරයි බන් ඕකා මැරෙන එකක් නැ දැන්මම චන්දෙන් පරාදවෙලා ගෙදර යයි
    මට නම් හිතෙන්නේ මචන්, පොර ඔය වගේ අනාවැකි කියන්නේ 100% ම ජෝතිශ්යයේ පිහිටෙන් නෙමෙයි... මොකද එයාට වඩා ඔය ශාස්ත්‍රය දන්න මිනිස්සුන්ටත් වරදිනවනේ... මට හිතෙනවා වෙන 3rd party සීන් එකක උදව්වකුත් ඇති කියල...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනවාරි 22 වෙනකම්ම ඉදල බලමු වැඩි කාලෙකුත් නැනෙ, :yes: