විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    මටත් සාස්තරයක් කියපන්කො, රාජ යෝගයක් තියෙනව කියල කියන්නේ මට බැරිවෙයිද 2020 පොදු අපේක්ෂකයා වෙන්න :oo:

    වම් යටි පතුලයි දකුනු අල්ලෙයි පින්තූරයක් එවපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    පන්කිගහයිඅසූනමෙ ආයිත් ෆෝම් වෙලා නේද අනාථ අනාහ්වැකි කුකුලහ්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    පනික්කියා :baffled::baffled:

    පනික්කිජැක්ගායි:dull::dull:
    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    තේරෙන්නෑ ඒ කව්ද ඒ ගෑණු කෙනා ? ජැක් එක ගහන්නෙ වීරවංශ නෙමේනෙ ? ඌ කව්ද ? :eek: :eek:

    විමලෙගෙ ගෑනි.
    ජැක ගහන එකාව නම් හරියටම කියන්න දන්නේ නෑ, විමල්ගේ හොඳ යාළුවෙක් කියලා එෆ්බී එකේ දාලා තියෙනවා දැක්කා.

    මෙන්න වීඩියෝ එක

    https://www.facebook.com/412835785573060/videos/599400563583247/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විමලෙගෙ ගෑනි.
    ජැක ගහන එකාව නම් හරියටම කියන්න දන්නේ නෑ, විමල්ගේ හොඳ යාළුවෙක් කියලා එෆ්බී එකේ දාලා තියෙනවා දැක්කා.

    මෙන්න වීඩියෝ එක

    https://www.facebook.com/412835785573060/videos/599400563583247/

    මනුස්සය රට වෙනුවෙන් හිරේ ගිය ටිකට ගෑණිට ජැක් ගහන්න තරං පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සු දැන් මේ රටේ ඉන්නෙ :( :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    මනුස්සය රට වෙනුවෙන් හිරේ ගිය ටිකට ගෑණිට ජැක් ගහන්න තරං පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සු දැන් මේ රටේ ඉන්නෙ :( :(

    ඒකනේ බන් :(:(
    හැබැයි මචන් ඔය සීන් එක ගැන මගේ හිතේ පොඩි දෙගිඩියාවක් තියෙනවා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පන්කිගහයිඅසූනමෙ ආයිත් ෆෝම් වෙලා නේද අනාථ අනාහ්වැකි කුකුලහ්

    අර ටිකේ මෛත්‍රී මැරුණ නිසා කිල්ලට අසුවෙලා හිටියනේ......
    දැන් දෙහි ඇබුල් ටිකක් එහෙම ගා ගෙන නාන්න තැනක් සොය සොයා ඉන්නවා
    වගේ.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නෙදකින් තවමත් මූ වගේ එවුන්ට පුක දෙන එවුන් ඉන්නවනේ. funkyguy89 නෙමෙයි පොන්නguy89 කියලා නම දාගනින්.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    අර ටිකේ මෛත්‍රී මැරුණ නිසා කිල්ලට අසුවෙලා හිටියනේ......
    දැන් දෙහි ඇබුල් ටිකක් එහෙම ගා ගෙන නාන්න තැනක් සොය සොයා ඉන්නවා
    වගේ.

    හම්මේ ඒකට නම් පපුව පිච්චීගෙන ගියා :lol::lol::lol: කැත කට් එක බන්:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මනුස්සය රට වෙනුවෙන් හිරේ ගිය ටිකට ගෑණිට ජැක් ගහන්න තරං පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සු දැන් මේ රටේ ඉන්නෙ :( :(

    පොන්නවංශ හිරේ යෑම, උපවාසේ ඔක්කොම ප්ලෑන් බං වටේ ඉන්න උන් නොදන්නවයි ඕව. උන්ට ඉතිං ඕක නිකං සංදර්ශනයක් විටරයි. ඉතිං ඔය ෂෝ එක අතරේ සෙට් වෙන් එකට ජැක ගැසීම නොර්මල්. එනිවේ සිංහලුන්ගේ කොහෙද උසස් මානසිකත්ව
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෙදකින් තවමත් මූ වගේ එවුන්ට පුක දෙන එවුන් ඉන්නවනේ. funkyguy89 නෙමෙයි පොන්නguy89 කියලා නම දාගනින්.
    තෝ වගේ මේ රටට කෙලවන බල්ලෝ, ඊලග ආත්මේ තමිල්නාඩුවේ බැල්ලියෙක් වෙලා උපදියි...