විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොහොට්ටුවට 53.5% ක ප්‍රතිශතයක්...!!!

    මූ නම් මැන්ටලයක් වගේ..ජෝතිස්ස පච කියල සිංහලුන්ගෙන් දවසට දහ පහලොස් දාහක් කපාගන්නව ඇති..බලමුකො ඉරිදට මේ කිව්ව දේ ඇත්තද කියල හිටං :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    විජිත් රෝහණගේ ඊලග... 02-08-2018 10:06 PM lol... funkyguy89

    පනික්කි ගයි ට රෙප් කපන්න රිදිලා. ඒ උනාට සෑහෙන කාලෙකින් මගේ එකෙක් නම දාලා රෙප් කැපුවේ. හැමදාම නොසෑහෙන්න් රෙප් කපනවා ඔක්කොම පොන්නයො. ඒ නිසා පනික්කි ගයිට මම ගානේ ප්ලස් රෙප්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    පොහොට්ටුවට 53.5% ක ප්‍රතිශතයක්...!!!

    හොඳහිත එකෙන් මීකිරි හට්ටියකුත් අරන් යන්න ඕනේ මෑන්ස්ව හම්බෙන්න. තෝත් වරකො මාත් එක්ක යන්න:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොඳහිත එකෙන් මීකිරි හට්ටියකුත් අරන් යන්න ඕනේ මෑන්ස්ව හම්බෙන්න. තෝත් වරකො මාත් එක්ක යන්න:D:D

    ඕකා කොහොමත් රෑට රෑට රූට රූට කලිසම පහත් කරන් රෝහණ අන්කල් ගෙන් අනාවැකි අහන යනවලු. මූට රෝහණගෙන් තොර ලොවක් නෑ. :rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    එක අතකට මහින්දයත් පව් මේවගේ කාලකන්නි බලෙන්ම ඇවිත් හැමිනෙන හින්දා තමයි මිනිහටත් කෙලවෙන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    ඕකා කොහොමත් රෑට රෑට රූට රූට කලිසම පහත් කරන් රෝහණ අන්කල් ගෙන් අනාවැකි අහන යනවලු. මූට රෝහණගෙන් තොර ලොවක් නෑ. :rofl:

    ඔව් ඔව්. රෝහණගෙ වේලපත්කඩේ දිග ඇරලාම මූගේ අධෝ මාර්ගයත් මරියානා ආගධය වගේ ඇති. ලැජ්ජාවක් තියෙන එකෙක් නම් ඔය වීඩියෝ එක ආයි මේ ත්‍රෙඩ් එකේම දායිද. මූ වගේ ලැජ්ජාවක් නැති අපතයෙක් මේ එලකිරියෙම දැකලා නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl:

    :rofl::rofl::rofl: mamai thread eka bump kale masa 8 kin vithara. mu wena thread ekata Rohanata puka denawa dakala :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මූ නම් මැන්ටලයක් වගේ..ජෝතිස්ස පච කියල සිංහලුන්ගෙන් දවසට දහ පහලොස් දාහක් කපාගන්නව ඇති..බලමුකො ඉරිදට මේ කිව්ව දේ ඇත්තද කියල හිටං :rolleyes:

    ගියපාර චන්දෙ මයිත්‍රී දිනන්න ප්‍රධාන සාධකයක් ඉන්දික තොටවත්ත..
    ලංකාවෙ බහුතරය ඉන්නෙ ජෝතිෂ්‍ය අදහගෙන..
    ජෝතිෂ්‍ය කියන්නෙ ලංකාවෙ උන්ගෙ ජීවිත තීරණය කරන සාධයක් කරගෙන ඉන්නෙ..
    ඉතින් mind games කියන්නෙ ඕවට..
    නිරායාසයෙන් ඔව් නේද මූ දිනයි තමයි කියන තැනට පත් වෙනව මෝඩ සිංහලු..
    කීදෙනෙක් දැන් හිතනවද ඇද්ද මූ කියපු එකයි තාම බොරු උනේ කියල..

    ලංකාවෙ ආණ්ඩු මාරු කරන්නෙ මීඩියා + ජෝතිෂ්‍ය හොරු

    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    :rofl::rofl:

    :rofl::rofl::rofl: mamai thread eka bump kale masa 8 kin vithara. mu wena thread ekata Rohanata puka denawa dakala :rofl:

    එහෙනම් උබනෙ වැරදි. උබනේ ඌගේ ලැජ්ජාවට කුජීත විදිහට කෝචෝක් කරලා තියෙන්නෙ. ඌට ලැජ්ජාවක් කියලා දෙයක් තිබ්බ නිසයි ඌ මේ ත්‍රෙඩ් එකට නෑවිත් වෙනත් ත්‍රෙඩ් එහෙක තනියම නිස්කලංක ගමනක් යන්න බැලුවෙ. උබ මේ ත්‍රෙඩ් එක බම්ප් කරාම ඌට දරාගන්න බැරුව ලැජ්ජ නහරෙ කපා ගෙන අර වීඩියෝ එක දුව ගෙන ඇවිත් මේකේ අතෑරලා දැම්මා. ඕම කරන්න එපා බන් මිනිස්සුන්ට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙනම් උබනෙ වැරදි. උබනේ ඌගේ ලැජ්ජාවට කුජීත විදිහට කෝචෝක් කරලා තියෙන්නෙ. ඌට ලැජ්ජාවක් කියලා දෙයක් තිබ්බ නිසයි ඌ මේ ත්‍රෙඩ් එකට නෑවිත් වෙනත් ත්‍රෙඩ් එහෙක තනියම නිස්කලංක ගමනක් යන්න බැලුවෙ. උබ මේ ත්‍රෙඩ් එක බම්ප් කරාම ඌට දරාගන්න බැරුව ලැජ්ජ නහරෙ කපා ගෙන අර වීඩියෝ එක දුව ගෙන ඇවිත් මේකේ අතෑරලා දැම්මා. ඕම කරන්න එපා බන් මිනිස්සුන්ට.

    :sorry::sorry::sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    එහෙනම් උබනෙ වැරදි. උබනේ ඌගේ ලැජ්ජාවට කුජීත විදිහට කෝචෝක් කරලා තියෙන්නෙ. ඌට ලැජ්ජාවක් කියලා දෙයක් තිබ්බ නිසයි ඌ මේ ත්‍රෙඩ් එකට නෑවිත් වෙනත් ත්‍රෙඩ් එහෙක තනියම නිස්කලංක ගමනක් යන්න බැලුවෙ. උබ මේ ත්‍රෙඩ් එක බම්ප් කරාම ඌට දරාගන්න බැරුව ලැජ්ජ නහරෙ කපා ගෙන අර වීඩියෝ එක දුව ගෙන ඇවිත් මේකේ අතෑරලා දැම්මා. ඕම කරන්න එපා බන් මිනිස්සුන්ට.

    :lol::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ගියපාර චන්දෙ මයිත්‍රී දිනන්න ප්‍රධාන සාධකයක් ඉන්දික තොටවත්ත..
    ලංකාවෙ බහුතරය ඉන්නෙ ජෝතිෂ්‍ය අදහගෙන..
    ජෝතිෂ්‍ය කියන්නෙ ලංකාවෙ උන්ගෙ ජීවිත තීරණය කරන සාධයක් කරගෙන ඉන්නෙ..
    ඉතින් mind games කියන්නෙ ඕවට..
    නිරායාසයෙන් ඔව් නේද මූ දිනයි තමයි කියන තැනට පත් වෙනව මෝඩ සිංහලු..
    කීදෙනෙක් දැන් හිතනවද ඇද්ද මූ කියපු එකයි තාම බොරු උනේ කියල..

    ලංකාවෙ ආණ්ඩු මාරු කරන්නෙ මීඩියා + ජෝතිෂ්‍ය හොරු

    :rofl:

    1421038055bandara.jpg

    ලංකාවේ තියෙන හොඳම බිස්නස් එකක්..වාචාල කටකුයි බොරු කියන්ඩ උපන් හැකියාවක් තියේනම් දියුණු වෙන්ඩ පුලුවන් හි‍ටු කියල හිටං,කැවුම් කන සිංහලු හදන්ඩ බෑ :baffled: