විජිත උදේම වැඩ භාරගනී

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු !!!


    221683.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌව එක්කො ජිම් එකකට යවපන්, නැත්තන් ඔයිට වඩ ඇඟ ටිකක් ලොකු එකෙක්ගෙ ශර්ට් එකක් ඉල්ලගන්න කියපන්. 🤭 🤭
    කෝ බයියො රැල දුවගෙන ඇවිල්ලා මූ වගේ තව අඩුපාඩු කියපන්. ෂර්ට් එක හරියට අයන් කරල නෑ නේද? පෑන්ක් ගෙනල්ලත් නෑ. @netudara @2osama
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෝ බයියො රැල දුවගෙන ඇවිල්ලා මූ වගේ තව අඩුපාඩු කියපන්. ෂර්ට් එක හරියට අයන් කරල නෑ නේද? පෑන්ක් ගෙනල්ලත් නෑ. @netudara @2osama
    මේ උබට කතා කලේ නැද්ද?

    461276413_1255427249209866_4945307372376935165_n.jpg