විජිත රෝහණගෙ සුපිරි අනාවැකි සහ ගෝඨාබයගෙ &#3515

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මෛත්‍රී හෙට අනිද්ද මැරෙනවා කියලා ත්‍රෙඩ් දැම්මොතේ ඒක කිසි බාදකයක් නැතිව දුවනවා.මම මහින්ද මැරෙනවා කියලා දාපු ත්‍රෙඩ් ඔක්කොම විනාඩි ගානක් යනකොට ඩිලීට් වෙනවා.

    LOL Sirawata.:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Identity

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අපි නම් කැමතියි රෝහණගේ අනාවැකිය හරි යනවා නම්...නැත්නම් ඉතින් සිංහලයට වැලේ වැල් නැති වෙනව.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    විජිත රෝහණගෙ සුපිරි... 09-07-2016 01:36 PM patale ponnaya :lol: next prasidint is gota

    ද්විත්ව පුරවැසි භාවය තියෙන අයට ජනාධිපති වෙන්න බෑ කියල සංශෝදන ගෙනෙද්දි උඹ මැරිලද මයෙ පුතේ උන්නෙ ? :rolleyes: :rolleyes:
    දැන් නැගිටපං jon snowත් නැගිට්ට :baffled: :baffled:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    මුන් ඔක්කෝම කරන්නේ බොරුව. තමන් කැමති කෙනා වෙනුවෙන් තපුල්ලන එකාට මිනිස්සු පිල් බෙදිලා හුරේ දානවා. එතකොට කවුද ගොනා?

    This is the reality mchan.. DAMN right :yes: :yes: :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විශ්වාස නොකලත් විජේමුණි කියන කතාව ඇත්ත වෙනවනම් හොදයි හෙට වුනත් කමක් නැහැ .මේ යන විදියට:dull: