ඇයි බන් මේ යකා ඔරුවක යනව වගේ පැද්දෙන්නෙ ? ග්රහ බලපෑමක්ද![]()
ඒක ඉතින් උගෙන්ම අහගනින්කො

ඇයි බන් මේ යකා ඔරුවක යනව වගේ පැද්දෙන්නෙ ? ග්රහ බලපෑමක්ද![]()

ඇයි බන් මේ යකා ඔරුවක යනව වගේ පැද්දෙන්නෙ ? ග්රහ බලපෑමක්ද![]()
මෛත්රී හෙට අනිද්ද මැරෙනවා කියලා ත්රෙඩ් දැම්මොතේ ඒක කිසි බාදකයක් නැතිව දුවනවා.මම මහින්ද මැරෙනවා කියලා දාපු ත්රෙඩ් ඔක්කොම විනාඩි ගානක් යනකොට ඩිලීට් වෙනවා.

මුන් ඔක්කොටම පිස්සු ,
රටක ජනාධිපති තිරනය කරන්නෙ ග්රහයො නෙමේ රටේ මිනිස්සු.

next prasidint is gota

මුන් ඔක්කෝම කරන්නේ බොරුව. තමන් කැමති කෙනා වෙනුවෙන් තපුල්ලන එකාට මිනිස්සු පිල් බෙදිලා හුරේ දානවා. එතකොට කවුද ගොනා?

ඇයි බන් මේ යකා ඔරුවක යනව වගේ පැද්දෙන්නෙ ? ග්රහ බලපෑමක්ද![]()
භූතයෙක් සපෝට් කරනවද දන්නෑ