විජිත රෝහණ ගැන අනාවැකියක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
විජිත රෝහණ ගැන අනාවැකියක්

දැන් ඉන්දික තොටවත්ත විජිත රෝහණට ජනවාරි 26 පස්සේ වෙනදේ කියනවා :shocked::shocked: දැන් අපිට බලාගෙන ඉන්න වෙන්නේ කාගෙද ග්‍රහචාරය වෙනස් වෙන්නේ කියලා :lol::lol::lol:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඔය විජිත රෝහණ කියන පොර හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ හෙළ උරුමන් චන්දෙ ඉල්ලුව පළාත් සබාවට. ඒකන් පැරදුනාට පස්සේ බිස්නස් දෙක තුනක් කරලා හරි නොගිය පර දැම්ම නුගේගොඩ කැසට් කඩයක්. පස්සේ එකත් වහල තමයි ඔය අනාවැකි කියන ජොබ් එක කරන්න ගත්තේ. මුට ඕන උනේ එකරයෙන් ජනප්‍රිය වෙන්න. එකට ඉතින් අනිත් උන් නොකරන මොකක් හරි සක්කිලි වැඩක් කරහම මීඩියා වලින් උද යවන බව මු දන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ වගේ බොරුකාර ජ්‍යොතිෂ, සාස්තර කාරයන් ගැන කතා කරන්න යන කාලයත් අපරාදයක්.... මුං ඔක්කොම එදා වේල වෙනුවෙන් මිනිස්සු කඩේ යවනවා.... අපේ උන්දලත් උන් කියන පාරේ ගිහිල්ල ඇණ ගන්නවා.... :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,902
    113
    එදා විජිතයාගේ කතා අහලා චූන් වෙලා කෑගහපු එවුන්,,, අද ඔක්කෝම එකයි බන්. හැමෝම කියන්නෙ බොරුයි කියනවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔය විජිත රෝහණ කියන පොර හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ හෙළ උරුමන් චන්දෙ ඉල්ලුව පළාත් සබාවට. ඒකන් පැරදුනාට පස්සේ බිස්නස් දෙක තුනක් කරලා හරි නොගිය පර දැම්ම නුගේගොඩ කැසට් කඩයක්. පස්සේ එකත් වහල තමයි ඔය අනාවැකි කියන ජොබ් එක කරන්න ගත්තේ. මුට ඕන උනේ එකරයෙන් ජනප්‍රිය වෙන්න. එකට ඉතින් අනිත් උන් නොකරන මොකක් හරි සක්කිලි වැඩක් කරහම මීඩියා වලින් උද යවන බව මු දන්නවා.

    මේ වගේ බොරුකාර ජ්‍යොතිෂ, සාස්තර කාරයන් ගැන කතා කරන්න යන කාලයත් අපරාදයක්.... මුං ඔක්කොම එදා වේල වෙනුවෙන් මිනිස්සු කඩේ යවනවා.... අපේ උන්දලත් උන් කියන පාරේ ගිහිල්ල ඇණ ගන්නවා.... :no:

    එදා විජිතයාගේ කතා අහලා චූන් වෙලා කෑගහපු එවුන්,,, අද ඔක්කෝම එකයි බන්. හැමෝම කියන්නෙ බොරුයි කියනවා.

    :yes::yes::yes:

    Me wage po**a sasthara karayange passe yana ubalatai gahanna ona.

    :nerd::nerd: me anaweki kiyana aya gena magenam kisima wiswasak ne :):)