විජිත හේරත්ගේ ඉංග්‍රීසි - ඒ කාලේ, දෙන පණිවිඩය ඊටවඩා වැදගත්...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    රට ගියාම යාලුවන්ගේ ගෙවල් වල නවතිනවා, ඒ ගෙවල්වලිනුත් කනවා කිව්ව. මෙයාලා ඒ කාලේ කියපු විදියට රට ගියාම දැන් යාලුවොන්ගේ ගෙවල්වලම නවතිනවා ඇති නේද ෂහෝධරවරුණි :lol: :lol: :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    මේකේ මූගේ ඉංග්‍රීසිවලට වඩා අවුල් මූ කියන්න හදන දේ... ලංකාවෙ නැති ජාත්වාදයක් ගැන පචයක් දිගාරිනවා පිටරටක ගිහිං... මේ වගේ එකෙක් තමා දැන් විදේශ ඇමති...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,153
    4,019
    113
    Appreciate his effort but he shouldn't be sent to a conference to practise his English. That should be done at home, with a tutor.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,153
    4,019
    113
    Appreciate what? Portraying to outsiders a false image of a very sensitive topic regarding our country?
    No no not the content. Just the effort to learn English. Also having balls to go in front of the camera fully knowing he can't speak English.