විජිත හේරත්ගේ සටන දිනුම්.. වාහන ගෙන්වීමට අවසර.. 🤩

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha



    එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් හෙතෙම කියා සිටියි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ වාහන අානයන කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද දැනුවත් කළ බවය.

    ”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න”
    lankacnews.com
     
    • Haha
    Reactions: Asmodeus

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113

    විජිත හේරත්ගේ සටන දිනුම්.. වාහන ගෙන්වීමට අවසර.. 🤩

    Electric vehicle ekak gennanna oni hama minihatama ganna puluwan.. domestic charge karaganna puluwan ekak...

    Anik wa gennuwe nathi unath kamak na...

    Ekko BOI project ekak widiyata hari assembly plant ekak start karanao hari government+private mix wela


    Petrol,spare parts import cost eka nawathi..parana ladi Gena ekai,hora wada okkoma iwarai ,

    green concept ekath improve wenawa
    .minissunge olu hadenawa...pisso wage drive karana eka nawathi...

    Bike unath dao nao electric bike import tax adu karala ..minissunta market eka open karanna oni...

    World rate ekath Hoda wei lankawa gana
     
    Last edited: