විජිත හේරත් ට වෙච්ච කැරි වැඩේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    චන්ද්‍රිකාගේ කාලේ පාලිමන්ට් ඵක ළගත් ඔය වගේ අඩු ගණන් දාල ඉඩම් විකුණලා..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,675
    113
    Galaha
    2010 මගේ ඉඩමක් ගන්නකොටත් ඉඩමටම ලක්ශයක් දාල තමයි ගත්තෙ. ඔප්පුවේ තියෙන්නෙ ලක්ශයයි වටිනාකම කියලා, නැත්තන් ලෝයර් ගාස්තු ටැක්ස් වදිනවනෙ. ළක්ශෙට ගත්ත ඉඩම අක්කරේට පර්ශස් කීපයක් අඩුයි. දැන් ඒ ඉඩම පර්චස් එක ලක්ශ 5ක් විතර වටිනවා. විකුනන එකට ඌ ඉල්ලනගාන දෙනව ඩොකියුමට් වලට විතරයි අඩු ගානක් දාන්නෙ. විජිතයත් එහෙම ගන්න ඇත්තෙ. :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    චන්ද්‍රිකාගේ කාලේ පාලිමන්ට් ඵක ළගත් ඔය වගේ අඩු ගණන් දාල ඉඩම් විකුණලා..

    ඒවාට දැන් ජෙප්පෝ මීක් නෑ...කීයක්ද මංදා දුන්නනේ ඒ ගෑණි මාලිමා අාණ්ඩුවට..😆
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මුදලාලිට කියලා රතු පස් ටිකක් ගන්න බැරිවෙයිද බං? 🥴