පවු යකො ඌ
2osama Well-known member Oct 25, 2010 81,393 72,612 113 මාලඹේ Apr 29, 2026 #1 පවු යකො ඌ Reactions: aneasarayana, cstasy, KDH and 1 other person
ITGuy25 Well-known member Oct 19, 2020 1,659 3,976 113 Apr 29, 2026 #2 අපිට ගන්න බැරිද දන්නේ නෑ ඔය ගණන් වලට Reactions: KDH, Inigo Montoya and 2osama
2osama Well-known member Oct 25, 2010 81,393 72,612 113 මාලඹේ Apr 29, 2026 #3 ITGuy25 said: අපිට ගන්න බැරිද දන්නේ නෑ ඔය ගණන් වලට Click to expand... ඹය බොරු ගනන් බං දාලා තියෙන්නේ ඔවට නඩු දාන්න පුලුවන්
ITGuy25 said: අපිට ගන්න බැරිද දන්නේ නෑ ඔය ගණන් වලට Click to expand... ඹය බොරු ගනන් බං දාලා තියෙන්නේ ඔවට නඩු දාන්න පුලුවන්
neyohk Well-known member Oct 31, 2015 16,049 16,757 113 Apr 29, 2026 #4 චන්ද්‍රිකාගේ කාලේ පාලිමන්ට් ඵක ළගත් ඔය වගේ අඩු ගණන් දාල ඉඩම් විකුණලා.. Reactions: dimuthmike and Inigo Montoya
ozykolla Well-known member Jun 20, 2022 9,315 16,015 113 Apr 29, 2026 #5 පට්ට හොරු නේ යකෝ මුන් @192.168.o.21 @shenat Reactions: KDH
max_pain Well-known member Jul 5, 2025 3,801 7,114 113 Galaha Apr 29, 2026 #6 2010 මගේ ඉඩමක් ගන්නකොටත් ඉඩමටම ලක්ශයක් දාල තමයි ගත්තෙ. ඔප්පුවේ තියෙන්නෙ ලක්ශයයි වටිනාකම කියලා, නැත්තන් ලෝයර් ගාස්තු ටැක්ස් වදිනවනෙ. ළක්ශෙට ගත්ත ඉඩම අක්කරේට පර්ශස් කීපයක් අඩුයි. දැන් ඒ ඉඩම පර්චස් එක ලක්ශ 5ක් විතර වටිනවා. විකුනන එකට ඌ ඉල්ලනගාන දෙනව ඩොකියුමට් වලට විතරයි අඩු ගානක් දාන්නෙ. විජිතයත් එහෙම ගන්න ඇත්තෙ.
2010 මගේ ඉඩමක් ගන්නකොටත් ඉඩමටම ලක්ශයක් දාල තමයි ගත්තෙ. ඔප්පුවේ තියෙන්නෙ ලක්ශයයි වටිනාකම කියලා, නැත්තන් ලෝයර් ගාස්තු ටැක්ස් වදිනවනෙ. ළක්ශෙට ගත්ත ඉඩම අක්කරේට පර්ශස් කීපයක් අඩුයි. දැන් ඒ ඉඩම පර්චස් එක ලක්ශ 5ක් විතර වටිනවා. විකුනන එකට ඌ ඉල්ලනගාන දෙනව ඩොකියුමට් වලට විතරයි අඩු ගානක් දාන්නෙ. විජිතයත් එහෙම ගන්න ඇත්තෙ.
D dimuthmike Well-known member Jan 26, 2010 15,813 9,523 113 Apr 29, 2026 #8 neyohk said: චන්ද්‍රිකාගේ කාලේ පාලිමන්ට් ඵක ළගත් ඔය වගේ අඩු ගණන් දාල ඉඩම් විකුණලා.. Click to expand... ඒවාට දැන් ජෙප්පෝ මීක් නෑ...කීයක්ද මංදා දුන්නනේ ඒ ගෑණි මාලිමා අාණ්ඩුවට..
neyohk said: චන්ද්‍රිකාගේ කාලේ පාලිමන්ට් ඵක ළගත් ඔය වගේ අඩු ගණන් දාල ඉඩම් විකුණලා.. Click to expand... ඒවාට දැන් ජෙප්පෝ මීක් නෑ...කීයක්ද මංදා දුන්නනේ ඒ ගෑණි මාලිමා අාණ්ඩුවට..
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,049 5,816 113 canada Apr 29, 2026 #9 මුං ඇවිත් කම්බ හොරු (II)
SimMaster Well-known member Dec 16, 2015 9,817 13,027 113 Apr 29, 2026 #10 මුදලාලිට කියලා රතු පස් ටිකක් ගන්න බැරිවෙයිද බං?