හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- එක්වෙමු
- MY3
- [හද ලකුණ,හස ලකුණ]
- මෛත්‍රී පාලනයක්...!!!
-
මෛත්‍රී මැතිවරන වේදිකාවෙදිම කිව්වා එයා ජනාධිපති උන ගමන් රනිල්ව අගමැති කරනවා කියලා.
sure 

