මට පොඩ්ඩක් පෙන්නන්න ඔප්පු වෙච්ච තැනක් . තාම පරීක්ශන කරනව කියලනෙ කිව්වෙ .කව්ද ඔප්පු වෙලා කිව්වෙ කොතනදිද![]()
ලොල් තව විහිලු සපයපන්...උබල වගේ unp කික්කියන්ට වෙන කියන්ඩ දෙයක් නැ...රවිය හොරා කියල ඔප්පු වෙලා නැල්ලු....ඔන්න unp කික්කියන්ගෙ ලොජික් ...නොදකින්...
මට පොඩ්ඩක් පෙන්නන්න ඔප්පු වෙච්ච තැනක් . තාම පරීක්ශන කරනව කියලනෙ කිව්වෙ .කව්ද ඔප්පු වෙලා කිව්වෙ කොතනදිද![]()
ඌ බබාද නැද්ද කියලනම් දන්නෙ නැ...කියන දෙයක් පදනම් ඇතුව කියපන් කට්න් බතල හිටවන්නෙ නැතුව...රවියට කෙල උනා වගේ මලික්ටයි,කබීර්ටයි..අගමැති රනිලටයි නොවෙන්ඩනෙ බන් විජේදාස එලවන්ඩ හදන්නෙ...උබල වගේ unp කික්කියො පල් හොරුන්ට කඩේ යන්ව ලැජ්ජයි බන් ලැජ්ජයි...
අපිට ඕනේ රනිල් මලික් විජේදාස හැමෝට කෙලවන්න බන්.
ලොල් තව විහිලු සපයපන්...උබල වගේ unp කික්කියන්ට වෙන කියන්ඩ දෙයක් නැ...රවිය හොරා කියල ඔප්පු වෙලා නැල්ලු....ඔන්න unp කික්කියන්ගෙ ලොජික් ...නොදකින්...




ඉතින් උඩ පනින්න දෙයක් කිව්වෙ නෑනෙ සරල ප්‍රශ්නෙ කොහෙද ඔප්පු වෙලා තියනව කියල තියෙන්නෙ .ඒක දාපන්කො මටත් බලන්න
ඉතින් රනිල් රවී හොරකන් කරානම් ඔප්පු කරපන්කො .බොරුවට එලකිරියෙ බෙරිහන් දෙන්නෙ
උබ හිතාගෙන හිටපන් රවිය හොද එකා..හොරා කාල නැ කියල වැඩේ ඉවරයි..රවිය ඉල්ලා අස්වෙලත් ඉවරයි....මූ අහනව කොහෙන ඔප්පු උනේ කියල....ඔන්න ඔකයි උබල වගේ unp කික්කියන්ගෙ තත්වෙ...
ඉල්ලා අස් වුනා කියන්නෙ ඔප්පු උනා නෙමෙයිනෙ .මන් අහන්නෙ උබ කිව්වනෙ ඔප්පු වෙලා තියනව කියල ඔප්පු උනේ කොහෙද පෙන්නපන් ඉතින් . සරල භාශාවෙන් උබ කියපු ඔප්පු උන කතාව කොහෙද තිබ්බෙ
හොරකම් කරාද නැද්ද කියන එක මිනිස්සුන්ට තේරීලා ඉවරයි.ඒකට දඬුවම් ලැබේද නැද්ද කියලා නම් දන්නෙ නෑ.
ඔය සිද්ධිය පැත්තකින් තියමු.
උඹ හරි මම හරි කෝටි 14k පිටරටින් ගෙනල්ලා ගෙදර සේප්පුවේ දාගෙන හිටියොත් මේ වෙනකොට යකඩ කූරු ගැනිණවා.ඉතිං රවීයට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි




අස් උනේ ආසාවට ..ගෙදර අයත් එක්ක ෆන් එකේ ඉන්ඩ...ඇයි බන් මෙහෙම ගොන් කතා අහන්නෙ....උබ හෙන බූරුවෙක්නෙ බන්....ඔච්චරම බලු වෙන්ඩ එපා....උනේ මොකක්ද කියල දන්නෙ නැත්තන් කරුනාකරල කටවගගෙන හිටපන් බන්....
ගෙදර ගියෙ නෑනෙ .පාර්ලිමේන්තු එනවනෙ .මන් අහන්නෙ උබම කිව්වනෙ ඔප්පු උනා කියල .කොහෙදිද කාටද ඔප්පු උනේ . මේ පොඩි දේ තේරෙන්නෙ නැද්ද බන් .මොකෙක්ද උබ මේකට උත්තරයක් දෙන්නැතුව වෙන වෙන මගුල් කියවන්නෙ.හරි උත්තරයක් දීපන්කො
ඔකගෙ ප්‍රශ්නෙ වෙන්නෙ කොහෙද කෝට් 14ක් ගත්ත කියල ඔප්පු වෙලා තියෙන්නෙ වගේ ගොන් ප්‍රශ්නයක්....හැම මාධයකය යන ඒව ඌ දන්නෙ නැ බබා...![]()





ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....![]()
උබෙ වගේ හරකෙක් ගොන් ප්‍රශන ඇහුවට මම කවදාවත් උත්තර දෙන්නෙ නැ....රවි ඇයි ගෙදර ගියෙ කියල හැමෝම දන්නව උබ නොදැන ඉන්ඩ බැනෙ...නිකන් නොදන්නව වගේ බබා පාට් දාන උබලවගේ unp ඔලමොට්ටලයන්ට කියල දෙන්ඩ යන්ඩ මට කිසිම උවමනාවක් නැ...









මෙතන මට තේරිච්ච දෙයක් තියනව. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන එක. එරෝසන් මහින්දට වගේම ආණ්ඩුවෙ විජේදාසටත් කඩේ යනව කියන එක. රහස දන්නෙ ඌයි, නුවන් නිරෝධයි තමයි.
ඔය උබත් ගොන් කතාවක් කියල තියෙන්නෙ උඩදි .අනික මාද්‍ය වල මහින්ද ,නාමල් ,යෝශිත,ශිරන්ති,බැසිල්,ගෝඨාභය හොරකන් කරා කියලත් යන්නෙ .එතකොට උනුත් හොරුද
දැන් ඉතින් පැනල යන්න එපා .ඔප්පු උන තැන පෙන්නපන් මා පුතී. ඇමති කමෙන් අයින් උනේ පරීක්ශණ වලට පහසුවක් වෙන්නලුනෙ .නැතුව කවුරුත් කිව්වෙ නෑනෙ ඔප්පු වෙලා අයින් උනා කියල![]()


ලොල් පට්ට unp මීහරකෙක්....කාට හරි unp ගොන්නු මොන වගේද බලාගන්ඩ් ඔනෙ නම් මෙන්න උදා හරනය.... රටම දන්නව මු දන්නෙ නැ..හරියට රවී වගේ....මොකුත්ම දන්නෙ නැ...





ඉතින් මටත් කියන්න පුලුවන්නෙ මහින්ද,බැසිල්,ගෝඨා ,නාමල්,යෝශිත,විමල්,ශිරන්ති, හොරකන් කලා රටම දන්නව උබ දන්නෙ නෑ කියල![]()
කවුරුවත් කියුවෙ නැද්ද නැද්ද රවිය හොරා කියල...එතකොට විජේදාස එලවන්ඩ හදන්නෙ කවුරු කියපු නිසාද??? මේව තමයි පට්ට ජෝක්...![]()



