විජේපාල_හූ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
“මෙතැන නිකං දේශපාලනය කරන්න එපා මන්ත්‍රීතුමා, හු….හු…”-එජාප විජේපාලට ගිංතොට ජනතාව හු තියා පන්නා දමයි(VIDEO)



ගාල්ලේ ගිංතොට කලබලකාරී තත්වයක් ඇති වූ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චිට එහි ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝදයකි.


මේ අවස්ථාවේ දේශපාලනය කිරීමට නොඑන්නැයි කී ජනතාව මන්ත‍්‍රිවරයාට නොකඩවා හූ කියමින් විරෝධය පල කලහ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති සාගල රත්නායක, ඇමති වජිර අබේවර්ධන ඇතුළු පිරිසක්ද මෙම ප‍්‍රදේශයේ සංචාරයක යෙදුනේය.




බොර දියේ මාළු බාන්න යන මේ වගේ ගල් අම්බරුවෝ තමයි UNP එක කන්නේ . :sorry::(

 
Sep 4, 2015
3,212
269
0
කැරි ගෝතයා... ලොල්ලා.. කැරි පොන්නයා... ලොල්ලා.. කොන කාපාගනින්... විජේපාල පොන්නයා.. :lol: පට්ට ආතල් එකක් උන් ගන්නෙ.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    80.gif

    කෙබර කෙලින්න ඔහොම පුතයෙක් නැහැ....
    ඡන්ද කල් දැම්මට ජනතාමතය තමයි ඔය පෙන්නන්නෙ...
    හොඳ වැඩේ ... මූ මීඩියා වලට ආවම කට උල් කර කර පඩ විදිනව....
    හුඃ....හූ.........
    හුඃ....හූ.........
    හුඃ....හූ.........