විජේවීරගේ ගෙදර ගියා...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,772
    12,624
    113
    Mahanuwara
    ara pahugiya kale apu wijeweerage film eke thiyenne nikan shooting walata gaththa gewal wenna athi neda ban?
    ඔව් මචං හැබැයි අර ඩොක්ටර් අතුල සුමතිපාල ට ඉන්න කොටසේ නම් ඇත්ත ගෙදර කියලා මට මතකයක් තියනවා,එක ඇවිල්ලා හොස්පිටල් ක්වා ටර් ස් නේ...හරියට ශුවර් නැ..
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    27,753
    1
    47,419
    113
    චූවගෙ රෑෂ් එකේ
    උබ අදහන්න වටින ඩයල් එකක් බන්. උබ antique, old portraits & arts/articles වලට පට්ටම ආසයි නේ? මම මේ දක්වා mention නොකෙරුවට එළකිරියේ ඉන්න තවත් එක් සුපිරිම චරිතයක් උබ. ❤️
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    606
    220
    43
    71 i 88,89 ye wecha siddi tika nirpakshikwa liyapu poth or monwa hri interviews tynwda balanna..thanin thanin ahapu katha godak thmai danne pahadiliwa mula idn wecha de danaganna widiyk tynwnm link ekak denna.
     
    • Like
    Reactions: 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්.
    JVP එකෙන් බෙලි කප්පු , වෙඩි තියලා මරපු, ගස් බැඳලා මරපු මිනිස්සුන්ගේ ළමයින්ට ගිහින් බලලා කියන්න පුළුවන් මේ මගේ තාත්තා ගේ අම්මාගේ මිනීමරුවා ගේ ගෙදර කියලා 😀😀

    ඒ ඇරෙන්න වෙන නම් වැදගත් කමක් නැහැ අපිට ඕකේ
     
    • Like
    Reactions: 001flyD

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    521
    552
    93
    JVP එකෙන් බෙලි කප්පු , වෙඩි තියලා මරපු, ගස් බැඳලා මරපු මිනිස්සුන්ගේ ළමයින්ට ගිහින් බලලා කියන්න පුළුවන් මේ මගේ තාත්තා ගේ අම්මාගේ මිනීමරුවා ගේ ගෙදර කියලා 😀😀

    ඒ ඇරෙන්න වෙන නම් වැදගත් කමක් නැහැ අපිට ඕකේ
    ඔව් ඉතින් පුද්ගලිකව මට වුනත් අර මරණය ගැන දුකක් නැති වුනේ, අපේ පවුල්වල අයට වෙලා තියන කරදර ඒ මරණ භය ගැන දන්න නිසා !
     
    • Like
    • Sad
    Reactions: 001flyD and 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,202
    18,596
    113
    ada dala thiyena post eka podi nogelapimak thiyenawa.... podi baila gathiyak denenawa.... ane manda bn.... still confuse ... panthi 5ta giyapu ekaawa wijewira wada gena hitiye kohomada...

    tawa point deka thunak dekka...
    චතුරයාට විජේ කුමාරතුංග එක්ක පෙළපාලි යන්න හොඳයි. අංකල්ට පන්ති යන්න බෑ. :eek: අනේ බං උඹලා වගේ කුහක මිනිස්සු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    ඔව් ඉතින් පුද්ගලිකව මට වුනත් අර මරණය ගැන දුකක් නැති වුනේ, අපේ පවුල්වල අයට වෙලා තියන කරදර ඒ මරණ භය ගැන දන්න නිසා !
    විජේවීර පණපිටින් පුච්චලා මරපු එක හරි කියන්න බැහැ ඒත් ප්‍රේමදාස ඒ වෙලාවේ කෙලින් තීරණ ගත්ත නිසා තමා ලංකාව මෙහෙම හරි මිනී පිපාසිත සාමාජ වාදී පිස්සන්ගෙන් ගැලවුනේ
    මගේ තාත්තාගේ හොදම යාළුවා බෙල්ල කපලා මැරුවා JVP එකෙන් ඇදිරි නීතිය දවසේ වැඩට ගියා කියලා

    මිනිමැරුවේ සෙල්ලමට වගේ කිසිම තේරුමක් නැතිව
     
    • Like
    Reactions: 001flyD

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    521
    552
    93
    විජේවීර පණපිටින් පුච්චලා මරපු එක හරි කියන්න බැහැ ඒත් ප්‍රේමදාස ඒ වෙලාවේ කෙලින් තීරණ ගත්ත නිසා තමා ලංකාව මෙහෙම හරි මිනී පිපාසිත සාමාජ වාදී පිස්සන්ගෙන් ගැලවුනේ
    මගේ තාත්තාගේ හොදම යාළුවා බෙල්ල කපලා මැරුවා JVP එකෙන් ඇදිරි නීතිය දවසේ වැඩට ගියා කියලා

    මිනිමැරුවේ සෙල්ලමට වගේ කිසිම තේරුමක් නැතිව
    අපේ මාමගේ බයිසිකලේ අරන් ගිහින්මැරෙන්න ගහල මැරිල කියල අත ඇරල දාල තිබුනෙ…අදටත් කියනවා එදා විදවපු හැටි…මුන්ට රටවල් දෙනවට වඩා ඡන්දෙ කටු ගානව. මුනගෙ මතවාද එක්ක රට ගොඩ ගන්න තියා හිතන්නවත් බැ..හැබැයි දැන් ඉන්න එකෙක්ටවත් මේක ගොඩ දාන එකත් ලේසි නැ..අපේ ජිවිත කාලෙ තුල.
     
    • Like
    Reactions: 001flyD

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    430
    1,135
    93
    71 i 88,89 ye wecha siddi tika nirpakshikwa liyapu poth or monwa hri interviews tynwda balanna..thanin thanin ahapu katha godak thmai danne pahadiliwa mula idn wecha de danaganna widiyk tynwnm link ekak denna.

    මේ දේවල් හැමදාටම හැම පාර්ශ්වයකටම වලංගුයි.

    The strength of a civilization is not measured by its ability to fight wars, but rather by its ability to prevent them - Gene Roddenberry

    Violence is the last refuge of the incompetent - Issac Asimov
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,772
    12,624
    113
    Mahanuwara
    උබ අදහන්න වටින ඩයල් එකක් බන්. උබ antique, old portraits & arts/articles වලට පට්ටම ආසයි නේ? මම මේ දක්වා mention නොකෙරුවට එළකිරියේ ඉන්න තවත් එක් සුපිරිම චරිතයක් උබ. ❤️
    බොහොම ස්තුති මචං 🙏

    JVP එකෙන් බෙලි කප්පු , වෙඩි තියලා මරපු, ගස් බැඳලා මරපු මිනිස්සුන්ගේ ළමයින්ට ගිහින් බලලා කියන්න පුළුවන් මේ මගේ තාත්තා ගේ අම්මාගේ මිනීමරුවා ගේ ගෙදර කියලා 😀😀

    ඒ ඇරෙන්න වෙන නම් වැදගත් කමක් නැහැ අපිට ඕකේ
    ඔතන එහෙම වටිනාකමක් නෙම්යි මචං තියෙන්නෙ,ටිකක් තෙරුම් ගන්න බලන්න කියන දේ,මම මේ ලඟදි දැක්කා ඇමරිකාවේ පට්ටම හොරෙක් ගේ කාර් එකක් තියනවා මියුසියම් එකකද කොහෙද තියලා,ඔවගේ වටිනාකම අපි උඩින් හිතන වටිනාකම නෙමෙයි..ඓතිහාසික වටිනාකමක් තියනවා,එළාරගේ,ප්‍රභාකරන්ගේ උනත් එච්චරයි කාලයක් ගියාම...මිනිහා සතා වෙච්චි එක වෙනම කතාවක්..මානව ඉතිහාසයේ මං සලකුණු මචං ඔවා,එවා මකන්න හොඳ නැ,ඉගෙනගන්න බොගෝ දෙවල් තියනවා සියුම්ව හිතලා බැලුවොත්...
    ------ Post added on Dec 31, 2022 at 10:12 PM
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,041
    22,430
    113
    විජේවීර පණපිටින් පුච්චලා මරපු එක හරි කියන්න බැහැ ඒත් ප්‍රේමදාස ඒ වෙලාවේ කෙලින් තීරණ ගත්ත නිසා තමා ලංකාව මෙහෙම හරි මිනී පිපාසිත සාමාජ වාදී පිස්සන්ගෙන් ගැලවුනේ
    මගේ තාත්තාගේ හොදම යාළුවා බෙල්ල කපලා මැරුවා JVP එකෙන් ඇදිරි නීතිය දවසේ වැඩට ගියා කියලා

    මිනිමැරුවේ සෙල්ලමට වගේ කිසිම තේරුමක් නැතිව
    රජයේ සේවක මගේ පියා මරන්න අරන් ගියා, කොහොම හරි කැළේක ඉඳලා පැණලා පණ බේරුනා.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    රජයේ සේවක මගේ පියා මරන්න අරන් ගියා, කොහොම හරි කැළේක ඉඳලා පැණලා පණ බේරුනා.
    ඔව් බං JVP බල්ලෝ කරපු හරිය දැන් උන්ට මතක නැහැ
    JVP එකෙන් ගොඩක් මැරුවෙ හිත හොඳ මිනිස්සු මැරුවෙත් හේතුවක් නැතුව එක්කෝ ගෙදර ලයිට් පත්තු කළා කියලා නැත්නම් වැඩට ගියා කියලා එක්කෝ පවුලේ කෙනෙක් ආන්ඩුවේ රස්සාවක් කරා කියලා පොඩි පොඩි දේවල් වලට මිනිස්සු මැරුවා
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,478
    7,283
    113
    අහා චන්ද ලං වෙනකොට මේ වගේ ත්‍රෙඩ්ස් ගොඩක් වැටෙනවා.
    @nicjosh83 මෙන්න උඹට competitor කෙනෙක් සෙට් වෙලා.
    උඹත් මෛනවහරි ඉක්මනට දාපන්.