ආයෙත් විප්ලව කරන්න කොල්ලෝ උසි ගන්නවද දන්නේ නෑ
අන්තිමට මොකෝ දන්නේ නෑ කියන්නේ ඔකේආයෙත් විප්ලව කරන්න කොල්ලෝ උසි ගන්නවද දන්නේ නෑ
![]()

mahindage passe gihin ganan ganne nathi unahama dan jeppek wela.
![]()
මොකක්ද බන් උබ කියන්නේ????????
Ayi mu mahindage passe giye nomination ganna chande kaale..
ඉතින් බන් දැන් මු ෆිල්ම් එකක act කරලා තියෙන්නේ???

විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?
ඒකෙ කොටසක් පෙන්නුවා වගේ මතකයි ඇගිලි සලකුණ එකේ විජේවීරගේ වැඩසටහනේ
link eka thiyanawada machn
ඔය මිනිහ නොහිටියානම් ජිවිත කොචරනම් බේරෙයිද .ලංකාව කොචර දියුණු වෙයිද.උන් පතුරපු විෂබීජ තමා ඔඩු දුවලා රට පුරාම තියෙන්නේ දැන්