විජේවීරට ඇඳපු වෙලාවෙ

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    විජේවීරට ඇඳපු වෙලාවෙ

    50309622-542656456242885-8624909889375830016-n.jpg
     
    • Like
    Reactions: SCBmedia

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,089
    34,631
    113
    විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අන්තිමට මොකෝ දන්නේ නෑ කියන්නේ ඔකේ :oo: ආයෙත් විප්ලව කරන්න කොල්ලෝ උසි ගන්නවද දන්නේ නෑ :shocked:

    Pissu yakku ban.kalakanni.bale gannakan thama oya okkoma.sakkili JVP ballo.dan e paara film hadagena minissunwa brain wash karanna hadanawa.:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිනාගස්සලා මරවනවා මුන් :lol::lol::lol::lol:

    රඟපෑවට ගල් ගහලා මරමු :lol::lol::lol:
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය මිනිහ නොහිටියානම් ජිවිත කොචරනම් බේරෙයිද .ලංකාව කොචර දියුණු වෙයිද.උන් පතුරපු විෂබීජ තමා ඔඩු දුවලා රට පුරාම තියෙන්නේ දැන්
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒ කාලේ වචනයක් විරුද්දව කිවනම් බෙල්ල කපලා වැටක ගහලා බෝඩ් එකකුත් දාලා තියෙයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?

    ඒකෙ කොටසක් පෙන්නුවා වගේ මතකයි ඇගිලි සලකුණ එකේ විජේවීරගේ වැඩසටහනේ
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    විජේවීරව පාවලා දුන්නේ ඩී.ඇම්.ආනන්ද කියන හාදයා.එයා ඉන්නේ එංගලන්තේ.ආන්ඩුව ඒ කාලේ එයාව රට එව්වා.විජේවීර ගමනායක ඉන්න තැන හමුදාවට කීවා.ගමනායකත් අත් අඩංගුවට ගත්තා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    link eka thiyanawada machn

    නෑ බන් ඇගිලිසලකුණ ඒ දවස්වල ටීවී එකේ බලපු මතකෙන් කිව්වේ
    මට මතක විදියට විජේවීර අල්ලගත්තට පස්සේ කරපු කතාවේ පොඩි කෑල්ලක් ඒකෙ දැම්මා වීඩියෝ එක
    ඒ ප්‍රෝග්‍රෑම් එක පට්ටට හදලා තිබ්බා
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නූතන සමාජවාදී ජවිපෙ සහෝදරවරුන්ට හිටං, ලැජ්ජ හිතෙන්නෙ නැතුව බලන්න ඇහැක් වෙන්න හදල ඇති නේද?
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    අඩන්න ඇත්තේ ඒවගේ කාලකන්නි බල්ලෙව ආපහු මතක් කරපු එකට වෙන්න ඇති.
     

    InFaReD

    Active member
  • මේ රටට ආදරය කරන මිනිස්සු මැරුණේ මූ නිසා. Brain wash උනේ මූ ගෙන් ගොඩක් හොඳ මිනිස්සු.

    ඉතුරු උනේ මරල වත් වැඩක් නැති දෙපිට කාට්ටු වැඩකට නැති නෝන්ජල් මිනිස්සු. උං තමයී දැං පාර්ලිමේන්තුවට ගිහිල්ල ඉන්නේ. තරුණ උනුත් උන්ගේ නෝන්ජල් ලේ.

    මූ නිසා රටට සිදුවූ පාඩුව කියන්න වචන නැහැ.