විජේවීරට ඇඳපු වෙලාවෙ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෙල්ලගෙ සීන් ඒක නම් අහල තියනව.. ගොඩක් උන් කියන්නෙ ඕකයි මැරුවෙ කියල.. විජේවීර පොන්ස් ට රගපාන්න ගැලපෙනම එකා මූ එහෙනම්

    220px-Ramani_Bartholomeusz_%281966-1987%29.jpg



    Born Ramani Elizabeth Bartholomeusz
    1 September 1966
    Sri Lanka
    Died 30 June 1987 (aged 20)
    Colombo, Sri Lanka

    Bartholomeusz died on June 30, 1987 at the age of 20 when she allegedly jumped out of the car while Kamal Addararachchi was driving it after a dispute
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    kamal balan giyama pahara ballek

    රැඩිකල් බයිල ගහන ගොඩක් උන්ගෙ වැඩ ඔහොම තමයි. කෙල්ලො 10ක් විතර රූම් ගෙනිහිල්ල අන්තිමට මූනුපොතට ඇවිල්ල පොරටෝක් දෙන්නෙ "මහලොකු 2500 කයිවාරුව තිබ්බට කෙල්ලෙක්ට පාරෙ බැහැල යන්න බෑ" කියල. :angry:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඉස්සර කාලේ නම මතක නැ බාල වයස්කාර නිලියක් බදින්න ඉදලා කොහොම හරි නිළිය මැරිලා වැටිලා ඔලුව වැදිලා වගේ එකක් මතක හැටියට මුගේ කාර් එකේ රිවර්ස් කරනකොට වගේ.කොහොම හරි ඊ නිළිය මැරුණා මු නිදහස් උනා.ඊ වගේම අනු ගණන් වල මුට ස්ත්‍රී දුෂණ කේස් එකක් ආවා ඇතුලෙත් හිටියා කාලයක් එකෙනුත් නිදහස් උනා පොර.මෑත කාලේ බදු පොත එකක් අල්ලන්න ගියාම මු එතන ඉදලත් මාට්ටු උනා පොට් එක අයිති පොරටද කොහෙද පස්සේ යාලුවෙක් හම්බ වෙන්න එතැනට ආවේ කියලා එහෙමම කේස් එක යට ගියා .දන්නා කෙනෙක් විස්තර ඇතිව කියයි




    රමණි බර්තොලමියුස්, 1985 මිස් ශ්‍රී ලංකා. මිස් යුනිවර්ස් එකටත් ලංකාවෙන් ඉදිරිපත් උනා. කමලා එයාගෙ ගෙදර ගිහින් දෙන්න බහින් බස්වීමක් වෙලා. ඒ පාර මිනිහ තරහින්ම එළියට ඇවිල්ල වාහනේ නැගල යන්න හදද්දිම කෙල්ල ඇවිල්ල දොරේ එල්ලිලා. මූ එහෙමම ඇදගෙන ගිහින්. ඒ පාර කෙල්ල වැටිලා පස්සෙ රෝදෙට ඔලුව යට වෙලා. කොළඹ මහ ඉස්පිරිතාලෙ ගෙනිහින් තියෙන්නෙ කමලා මයි. කෙල්ලගෙ මොළේ මැරිලලු. මැශින් වලින් ඇඟ ක්‍රියාකාරී මට්ටමේ තියාගත්තත් වැඩක් නැති නිසා පහුවදා ඒ මැෂින් ගලවලා. ඉතින් කෙල්ල මැරිලා. මැරෙනකොට වයස 21යි. රථවාහන අනතුරක් කියල මිනිහා නඩුවෙන් දිනලා.

    යූටියුබ් එකේ තියෙනව රමණි රඟපාන ඇඩ්, සිංදු එහෙම. මාර ලස්සන හුරුබුහුටි කෙල්ල. පව්.
     
    • Like
    Reactions: Heisenberg

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆිල්ම් එකේ කතාවට අකමැති උනාම දකුණු ඉංදියාවේ ඔලමොට්ටලයන් පරාදයි අපේ මොට්ටයෝ :eek::D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ෆිල්ම් එකේ කතාවට අකමැති උනාම දකුණු ඉංදියාවේ ඔලමොට්ටලයන් පරාදයි අපේ මොට්ටයෝ :eek::D

    මොට්ටයොත් ඉන්න ඕනෙනෙ. :rolleyes: