විජේවීරට වෛද්‍යවරයෙක්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විජේවීරට වෛද්‍යවරයෙක්

    ජවිපෙට ප්‍රශ්ණයක්: රෝහණ විජේවීරට වෛද්‍යවරයෙක් වීමට අයිතියක් තිබුණිද?

    සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම පිනිස ජනතා විමුක්ති පෙරමුණ දැන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ එක්වී තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු වැදගත් ප්‍රශ්ණයක් තිබේ. එනම් අද රෝහණ විජේවීර රුසියාවෙන් වෛද්‍ය උපාධියක් ලබා ගෙන පැමිණිය හොත් ජවිපෙ ඔහුගේ උපාධිය පිළිගන්නේ ද යන්නයි.

    විජේවිරට ලුමුම්බා සරසවියට ශිෂ්‍යත්වයක් ලැබුණේ ඔහු අති දක්ෂ ශිෂ්‍යකු නිසා නොවේ. ඔහුට මෙරට වෛද්‍ය විද්‍යාලයකට ඇතුලු වීමට අවශ්‍ය ලකුණූ නොතිබූ නිසාය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුත්තකට අදාළව මැරවර පිරිසකගෙන් ගුටිකා ඔත්පලවී සිටි නිසාය.

    හරි විදිහට නම් ජවිපෙ අද නායකයින්ට සිය ආරම්භක නායකයාට විරුද්ධවත් පෙළපාලි යෑමට සිදුවීමට ඉඩ තිබේ.

    තනි වචනයකින් කියන්නේ නම් සයිටම් විරෝධය කුහකත්වයකි.

    සෑම වසරකම දහස් ගණන් මෙරට තරුණ පිරිස් විදේශීය වෛද්‍ය විද්‍යාලවලට ගොස් උපාධි ලබා ගනිති. බොහෝ දේශපලනඥයින්ගේ දරුවන් උපාධි ලබා ගැනීමට යන්නේත් එවැනි එතෙර සරසවිවලටය. ජී.එල්. පිරිස්ගේ දුව වෛද්‍යවරියක් විමට ඉගෙන ගත්තේ නේපාලයේය!

    මට තේරුම් ගත නොහැකි කාරණය නම් දහසින් බැඳි පියළි ගෙවා විදේශ රටවල විවිධාකාර වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍ය උපාධිය ලබා ගෙන විත් මෙරට විභාගයකට මුහුණ දී වෛද්‍යවරුවීමට අයිතියක් ඇත්නම් මෙරට දී මුදල් ගෙවා ඉගෙන ගන්නා සයිටම් වෛද්‍ය සිසුන්ට එම අයිතිය නොදිය යුත්තේ මන්ද යන්නයි.

    රජයේ වෛද්‍ය සංගමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය සහමුලින්ම අතාර්කික නැත්ද? විරුද්ධ නම් කරුණාකර ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය විදාලයන්ගෙන් බාහිර උපාධි ලබා ගන්නා සියලු දෙනාට මෙරට වෛද්‍ය සේවයේ යෙදීමට විරුද්ධ වන්න. එවිට මේ අරගලය වෙනත් මුහුණුවරක් ගන්නවා ඇත.

    අනෙක මට තේරුම් ගත නොහැකි ප්‍රශ්ණය නම් මේ නීතිය වෛද්‍ය සිසුන්ට පමණක් ඇයිද යන්නයි. මුදල් ගෙවා ලබා ගන්නා අනෙක් උපාධි සාධාරණ නම් ඇයි සියිටම් උපාධියට විරුද්ධ වෙන්නේ?

    රජයේ වෛද්‍ය සංගමයේ සාමාජිකයින් කී දෙනෙකුගේ දරුවන් එතෙර වෛද්‍ය විද්‍යාලයන්හි ඉගෙන ගනිමින් සිටිනවා ඇත්ද? මහත්වරුනි කරුණාකර කියන්න. සයිටම් විරෝධී සටනෙහි කිසිදු තර්කානුකුල සාධාරණත්වයක් නැත. ඒ බව හොදටම පෙනෙන්නේ ඒ සඳහා අවසර දුන් රාජපක්ෂද දැන් සයිටම් විරෝධී සටන්කරුවකු බවට පත්ව සිටීමෙනි.

    ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම අප සැම දෙනාගේ වගකීම සහ යුතුකම වේ. ඇත්ත වශයෙන්ම නම් අද අවශ්‍ය වන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ මෙන්ම ගුණාත්මක මට්ටමින් ඉහළ නිදහස් අධ්‍යාපනයක් පිහිටුවා ගැනීමේ අරගලයකි.

    විශේෂයෙන්ම නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නාමයෙන් අද බෙහෝ දුරටම මෙරට පවතින්නේ ගුණයෙන් බාල නූතන ලෝකයේ වෘත්තීයම අභියෝගයන්ට මුහුණ දිය නොහැකි ලාබ අධ්‍යාපනයකි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිය කටපාඩම් කරමින් ලබා ගන්නා එකක් මිස ඥානය සහ තර්ක බුද්ධිය දියණු කිරීම මගින් ලබා ගන්නා එකක් නොවේ. අප ඇත්ත වශයෙන්ම නම් සටන් කළ යුත්තේ අපේ අධ්‍යාපන ක්‍රමයේ සමස්ත වැඩි දියුණුව උදෙසාය. නිදහස් අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් ඉහළට ගෙන ඒම උදෙසාය.

    විශ්වවිද්‍යලයන්හි තිරශ්චීන නවක වධය පවත්වාගෙන යන, සිප ගැනීමේ දර්ශනයක් නිසා නාට්‍යකට හූ කියන, සරසිවයෙන් පිටව යන විට වීදි සටන් සඳහා ඇඳි රතු කමීස කුණූ කූඩයට දමා යන ශිෂ්‍ය සංගම් සහ ඔවුන් ඒ පිටුපස සිටින පාටින් පමණක් රතු දේශපාලනඥයින්ගෙන් හෝ කවරදාකවත් එවැනි ව්‍යාපරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔවුන් ජිවත්වන්නේ අතාර්කික, බොළඳ සහ කුහක ලෝකයකය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උන් අර පිටරට අය ලියන්න ඕනි විභාගය ලියන්නේ නෑ නේද?

    උඹ යනවද ඔය සයිටම් එකේ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උන් අර පිටරට අය ලියන්න ඕනි විභාගය ලියන්නේ නෑ නේද?

    උඹ යනවද ඔය සයිටම් එකේ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න?

    මචන්, මෙතන අවුල් දෙකක් තියෙනවා;

    1] සයිටම් එකේ කොලිටි මදි කියලා උන්ට ලියාපදිංචිය දෙන්නේ නෑ

    2] උන්ගේ දැනුම වැඩිවෙන්න, හරියට ක්ලිනිකල් එක්ස්පීරියන්ස් අරගන්න ආණ්ඩුවේ හොඳ ඉස්පිරිතාලෙක සායනික පුහුණුව අරගන්න ඉඩදෙන්නේ නෑ...

    ඒක සාධාරණද...? ඒක හරියට මළල ක්‍රීඩකයෙක්ගේ හැකියාව පුහුණුව මදි කියලා ඌට තැනක් දෙන්නෙත් නෑ, පුහුණුව ගන්න ප්‍රක්ටිස් කරන්න දෙන්නෙත් නෑ වගේ නේද?

    දැන් කොහොමද ඉන්ජිනියර් සංගමයත් ඔය වගේ වලියක් පටන් ගත්තොත්?

    1] ලංකාවේ පරයිවෙට්ඉන්ජිනියරින් ඩිග්රිවල කොලිටි නෑ......
    2] ඒ නිසා උන්ට ඉන්ජිනියර්ලා කියන්න තහනම්...අපි ඒකට ඉඩ දෙන්නේ නෑ....
    3] උන්ට මොන විභාගෙ කරලවත් ඉන්ජිනේරු සංගමේ සාමාජිකත්වය දෙන්න බෑ
    4] උන් කරන ඩිග්රි වල කොලිටිය හදාගන්න අපි කිසිම ඉඩක් දෙන්නෙත් නෑ
    5] කොටින්ම ලංකාවෙ ඉන්ජිනියර්ලා වෙන්න සල්ලි තියෙන, ප්‍රයිවෙට් කැම්පස් උන්ට බෑ....

    දැන් කියන්න එපා ඉන්ජිනියර්ලාට ගූගල් කරලා ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුලුවන්.......දොස්තර කම කරන්න එහෙම බෑ....

    ඉන්ජිනියර් පැත්තක දාපන්......... උඹේ කාරෙක කැඩුනාම ගූගල් කරලා බලපන් උඹටම හදාගන්න පුලුවන්ද කියලා.... ගූගල් තියෙනකොට මිකැනික්ලා මොටද නේද?

    1.ඉතින් ඇත්තටම කොලිටිය මදි ඇති.

    2.සයිටම් එකෙන් ළමයින්ගෙන් මුදල් අයකරනවා නේද? එහෙම මුදල් අයකරගෙන තියෙද්දී ඇයි රජයේ රෝහල් ඉල්ලන්නේ? රජයේ වෛද්‍යවරු බැඳිලා නෑ නවකයින්ව පුහුණු කරන්න.ඒකට අපිට බෑනේ බලකරන්න.මුදල් අයකරනවනම් සයිටම් එක දැනගන්න ඕනි අවශ්‍ය පහසුකම්,පුහුණු වීම් ලබා දෙන්න.සයිටම් එක ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් වෙච්චි එකේ ඔය ඕනි තරම් ප්‍රයිවට් හොස්පිටිල් තියෙන්නේ.එයින් එකක පුහුණුවීම් කරන්න ඉල්ලුවනම් ඉවරයි.

    3.කොහොමත් ප්‍රයිවට් ඉන්ජිනියරින්,Qs කෝස් එහෙම වැඩිය පිළිගන්නේ නෑ.(IT හැර ). රජයෙන් තියා ප්‍රයිවට් කම්පැනි වත් ප්‍රයිවට් ලමයින්ව ගන්න කැමති නෑ.මොකද උන්ට ඇත්තටම හරියට උගන්වන්නේ නෑ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන්, මෙතන අවුල් දෙකක් තියෙනවා;

    1] සයිටම් එකේ කොලිටි මදි කියලා උන්ට ලියාපදිංචිය දෙන්නේ නෑ

    2] උන්ගේ දැනුම වැඩිවෙන්න, හරියට ක්ලිනිකල් එක්ස්පීරියන්ස් අරගන්න ආණ්ඩුවේ හොඳ ඉස්පිරිතාලෙක සායනික පුහුණුව අරගන්න ඉඩදෙන්නේ නෑ...

    ඒක සාධාරණද...? ඒක හරියට මළල ක්‍රීඩකයෙක්ගේ හැකියාව පුහුණුව මදි කියලා ඌට තැනක් දෙන්නෙත් නෑ, පුහුණුව ගන්න ප්‍රක්ටිස් කරන්න දෙන්නෙත් නෑ වගේ නේද?

    දැන් කොහොමද ඉන්ජිනියර් සංගමයත් ඔය වගේ වලියක් පටන් ගත්තොත්?

    1] ලංකාවේ පරයිවෙට්ඉන්ජිනියරින් ඩිග්රිවල කොලිටි නෑ......
    2] ඒ නිසා උන්ට ඉන්ජිනියර්ලා කියන්න තහනම්...අපි ඒකට ඉඩ දෙන්නේ නෑ....
    3] උන්ට මොන විභාගෙ කරලවත් ඉන්ජිනේරු සංගමේ සාමාජිකත්වය දෙන්න බෑ
    4] උන් කරන ඩිග්රි වල කොලිටිය හදාගන්න අපි කිසිම ඉඩක් දෙන්නෙත් නෑ
    5] කොටින්ම ලංකාවෙ ඉන්ජිනියර්ලා වෙන්න සල්ලි තියෙන, ප්‍රයිවෙට් කැම්පස් උන්ට බෑ....

    දැන් කියන්න එපා ඉන්ජිනියර්ලාට ගූගල් කරලා ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුලුවන්.......දොස්තර කම කරන්න එහෙම බෑ....

    ඉන්ජිනියර් පැත්තක දාපන්......... උඹේ කාරෙක කැඩුනාම ගූගල් කරලා බලපන් උඹටම හදාගන්න පුලුවන්ද කියලා.... ගූගල් තියෙනකොට මිකැනික්ලා මොටද නේද?

    පොඩ්ඩක් හිටපන් මචං රජයේ උන්ගේ පුහුණු වෙන චාන්ස් ඒක නැති කරලා රජයේ හොස්ප්ටල් වල සායනික පුහුණුව ලබලා දෙනකන්.

    යමක් කරනවානම් හරිවිදියට කරන්න ඔනා.. සයිටම් ඒක කියන්නේ මහින්දගේ ට්‍රොජන් අශ්වයා.. ඒක මේ ගොන් අාණ්ඩුව බදාගෙන රෙද්ද අස්සේ දාගත්තා. නළුවෙක් නෙවෙ මොළයක් කිව්වට නළුවා දැන් කියනවා අපි විරැද්ධයි කියලා මොළයා රට දැවැන්ත අරගලයකට දක්කන් යනවා.. රජය් වෙෙද්‍යවරැ කියන්නේ අන්තිම කුහක පිරිසක් (රජයේ රොහල් තුලදි) චැනලින් නම් මචන් ලෙවල් ඒකෙන්. උන් සාධාරන නැහැ. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා..

    බයියෙක් කියන්න ඒපා අපිට හන්සයාට කතිරේ ගහපු අපිට මහින්දගේ වැටිල්ලත් කලින්ම දැක්කා, රනිල් + සිරිසේනගේ වැටිල්ලත් පෙනවා.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර

    Ube kata atta machan, et meka "සයිටම් ඒක කියන්නේ මහින්දගේ ට්‍රොජන් අශ්වයා" pahadili na..

    :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    මචන්, මෙතන අවුල් දෙකක් තියෙනවා;

    1] සයිටම් එකේ කොලිටි මදි කියලා උන්ට ලියාපදිංචිය දෙන්නේ නෑ

    2] උන්ගේ දැනුම වැඩිවෙන්න, හරියට ක්ලිනිකල් එක්ස්පීරියන්ස් අරගන්න ආණ්ඩුවේ හොඳ ඉස්පිරිතාලෙක සායනික පුහුණුව අරගන්න ඉඩදෙන්නේ නෑ...

    ඒක සාධාරණද...? ඒක හරියට මළල ක්‍රීඩකයෙක්ගේ හැකියාව පුහුණුව මදි කියලා ඌට තැනක් දෙන්නෙත් නෑ, පුහුණුව ගන්න ප්‍රක්ටිස් කරන්න දෙන්නෙත් නෑ වගේ නේද?

    දැන් කොහොමද ඉන්ජිනියර් සංගමයත් ඔය වගේ වලියක් පටන් ගත්තොත්?

    1] ලංකාවේ පරයිවෙට්ඉන්ජිනියරින් ඩිග්රිවල කොලිටි නෑ......
    2] ඒ නිසා උන්ට ඉන්ජිනියර්ලා කියන්න තහනම්...අපි ඒකට ඉඩ දෙන්නේ නෑ....
    3] උන්ට මොන විභාගෙ කරලවත් ඉන්ජිනේරු සංගමේ සාමාජිකත්වය දෙන්න බෑ
    4] උන් කරන ඩිග්රි වල කොලිටිය හදාගන්න අපි කිසිම ඉඩක් දෙන්නෙත් නෑ
    5] කොටින්ම ලංකාවෙ ඉන්ජිනියර්ලා වෙන්න සල්ලි තියෙන, ප්‍රයිවෙට් කැම්පස් උන්ට බෑ....

    දැන් කියන්න එපා ඉන්ජිනියර්ලාට ගූගල් කරලා ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුලුවන්.......දොස්තර කම කරන්න එහෙම බෑ....

    ඉන්ජිනියර් පැත්තක දාපන්......... උඹේ කාරෙක කැඩුනාම ගූගල් කරලා බලපන් උඹටම හදාගන්න පුලුවන්ද කියලා.... ගූගල් තියෙනකොට මිකැනික්ලා මොටද නේද?

    සිවිල්ද සොෆ්ට්වෙයාද කාර්මිකද විදුලිද මොකේ හරි ඉන්ජෙක් වැඩකරුද කියලා කියන්නේ ඌ හිතන විදියෙන් මිසක් ඌ උපාධිය ගත්තේ කොහෙන්ද කියලා නෙවෙයි. පොතෙන් එහා හිතන්න බැරි රජයේ උපාධිය ගත්තු ගිරව් ඕන තරම් ඉන්නවා. උන් ඉතින් නමට ඉන්ජිනියර්. වැඩ කරන තැනකින් වත් හරි හමන් වගකීමක් දෙන්නේ නෑ. අනිත් එක තමයි, මොන වැඩ කරු උනත් තවත් කීප දෙනෙක්ගේ ඇපෘවල් මත තමයි ඉන්ජන්ගේ වැඩ තීරණය වෙන්නේ. ඒ නිසා වැරැද්දක් උනත් ගොඩක් දුරට හැදිලා තමයි වැඩක් කරන්නේ. දොස්තරුන්ට එහෙම නෑනේ බන්. උදාහරනෙකට ඔපරේශන් එකක් කියමුකෝ. කොතනින්ද කපන්නේ මොකක්ද කපන්නේ ඔක්කෝම තනි තීරනනේ. හිතේ සැකයක් තිබ්බමයි කටක් ඇරලා නර්ස්ගෙන් අහන්නද? උනට හෙම්බිරිස්සාවට බෙහෙතක් ලියන්න ගියත් වෙනත් දොස්තරු එක්ක කතා කරල බෙහෙත් ලියන්නේ නෑනේ. ඉන්ජන්ට වඩා දොස්තරුන්ගේ වගකීම වැඩියි. අන්න ඒ නිසයි ගුනාත්මක බව හොයන්නේ. සයිටම් උඩින් පල්ලෙන් උගන්නලා උන්ගෙන් සල්ලි ටික අරගෙන සමාජෙට වැඩ බරි වෙද්දුන්ව එකතු කරනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Ube kata atta machan, et meka "සයිටම් ඒක කියන්නේ මහින්දගේ ට්‍රොජන් අශ්වයා" pahadili na..

    :confused::confused:

    මේ අාණ්ඩුව වට්ටන්න පුළුවන් ඔක්කොම බලවේග ඒකට ඒකතු කරන්න පුළුවන් සයිටම් ඒකෙන්.
    විශ්වවිද්‍යාල සිසුන්, වෙෙද්‍යවරැන්, හෙදියන්, ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් බලවේග ඒක වෙදිකාවකට කේ‍න්ද්‍ර කරගතහැකි හොදම තුරැම්පුව. ඉතින් මේක අරගෙන අාණ්ඩුව අස්සට දාගත්තම වෙන්නේ මොකක්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    මේ අාණ්ඩුව වට්ටන්න පුළුවන් ඔක්කොම බලවේග ඒකට ඒකතු කරන්න පුළුවන් සයිටම් ඒකෙන්.
    විශ්වවිද්‍යාල සිසුන්, වෙෙද්‍යවරැන්, හෙදියන්, ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් බලවේග ඒක වෙදිකාවකට කේ‍න්ද්‍ර කරගතහැකි හොදම තුරැම්පුව. ඉතින් මේක අරගෙන අාණ්ඩුව අස්සට දාගත්තම වෙන්නේ මොකක්ද?

    mahindaya mekata awe campaign eka chater karawanna kiyalai Mata terenne..

    salli karayo tika tarahakaraganiyda Mahinda wage ekek.. SAITM side eke serama millionaires/billionaires la..

    :no: