කර්මය වල් බැල්ලකි ( Karma is a bitch)

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    හොර ආචාර්ය උපාධියකින් නම සරසාගත් වත්මන ශ්‍රී ලංකාවේ තෙවන පුරවැසියා වන මොහු අධ්‍යාපනයට අකුල් හෙලූ අමු කූහකයෙකි. සයිටම් වෛද්‍ය උපාධියට එරෙහි රජයේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංඝමයේ සිටි ප්‍රධාන පුද්ගලයෙකි. බොරු අවලාදවලින් හෝ නීතිමය මාර්ගවලින් තම කුහක අදහස් මුදුන් පමුණුවා ගත නොහැකි වූ කළ රජයේ විශ්වවිද්‍යාල නොවන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව ඊනියා මාරාන්තික උපවාසය පටන් ගත් කුහක පුරෝගාමියා මොහුය. එවක සිටි පඹ ජනපති චන්දවලට බයේ සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන ගැසට්ටුව නිකුත් කලේ මේ කුහකයන් පිනවීමටය. අහෝසියෙන් පසුව අවසන්වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් සයිටම් වෛද්‍ය සිසුන් ජයගත්හ. සයිටම් ආයතනයත් එයින් බිහිවුණු වෛද්‍යවරුන් ප්‍රමිතියෙන් යුක්ත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. සයිටම් වෛද්‍ය උපාධිය සහ පසුව කොතලාවලට අනියුක්ත කල වෛද්‍ය සිසුන් දැන් වෛද්‍යවරු ලෙස ඉතා සාර්ථකව රට පුරා සේවය කරති. බොහෝ දෙනා පස්චාත් උපාධි සුදුසුකම්ද ඉහලින් සපුරා ඇත.
    රටේ තවත් ශිෂ්‍ය කොට්ඨාසයක අධ්‍යාපනයට අකුල් හෙලූ මොහුගේ හොර ආචාර්ය තානාන්තරය මොහුට පාරාවලල්ලක් වී ඇත. ඒ දරුවන් දෙමව්පියන් හෙලූ සුසුම්වල සාපයෙන් මොවුන්ට කිසිදා ගැලවීමක්ද නැත.


    l5PMedk.jpeg



     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    ඔය මිනිහා අර පලවෙනි දවසෙම මම නම් දැනගත්තා..හරක් හොරෙක් වගේ පෙනුමත්..😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    ඔය මිනිහා අර පලවෙනි දවසෙම මම නම් දැනගත්තා..හරක් හොරෙක් වගේ පෙනුමත්..😅
    ඩිග්‍රී වගේ අද්යාපන සුදුසුකම් උලුප්ප උලුප්ප කතා කරන උන් කොහොමත් අඩු කුලේ පීඩිත පන්තියේ උන්. ඕක ඕන තැනක නොට් වෙනවා. සුපිරි වැඩ්ඩො උන්ගෙ උගත්කම කියව කියව යන්නෙ නෑ, උන් කරන වැඩේන් ඒක පේනවා. වැඩ බැරි හුත්තලා තමා මෙහෙම රඟලා නාගන්නෙ.