විජේවීර සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන්....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    පරීක්ෂණයක් පවත්වා චූදිතයන්ට දඬුවම් නියම වෙයිද මාලිමා ආණ්ඩුවෙන්?
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    මුලින්ම විජේවීරගේ ගෙදර හදන්න JVP එක එකතු කරපු සල්ලි වලට මොකද උනේ කියලා හොයන්න කියපන්🤣🤣
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    විජේවීරගේ මරණය රූපගත කරපු සහෝදරයා දැන් ඉන්නේ ජේවීපී එකට විරුද්ධව.

    පෙරටුගාමින් එක්ක.

    එයා කියන විදියට ලපයා සහ යටත් විජිත තමයි විජේවීර පාවලා දුන්නු ගොනිබිල්ලෝ දෙන්නා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඊට වඩා ආතල් එකක් වෙනවා විජේවීරට මැරෙන්න හේතු උන 13යි පළාත් සභා ටිකයි ආයේ මේ සෙට් එකෙන්ම සම්මත වෙලා යනකොට.
     
    • Haha
    Reactions: 2osama

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    විජේවීරගේ මරණය රූපගත කරපු සහෝදරයා දැන් ඉන්නේ ජේවීපී එකට විරුද්ධව.

    පෙරටුගාමින් එක්ක.

    එයා කියන විදියට ලපයා සහ යටත් විජිත තමයි විජේවීර පාවලා දුන්නු ගොනිබිල්ලෝ දෙන්නා.
    Source?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    අනුර පොඩ්ඩක් පො|න්නයි වගේ. එච්චර දෙයක් කරයි කියල හිතන්න අමාරුයි. කලොත් හොදයි. ඒත් ඊට වඩා මේ කුඩු ගෙන්නන එවුන් ටික ඉවර කරන්න බැරුව ඌ ඉන්නෙ, වටෙන් ගිහිල්ල බෝට්ටු අල්ලනව. ගෙන්නන එවුන් අල්ලන්නෙ නැතුව මොන පො|න්න වැඩද 😂
     
    • Wow
    Reactions: nalin0001

    Similar threads