පරීක්ෂණයක් පවත්වා චූදිතයන්ට දඬුවම් නියම වෙයිද මාලිමා ආණ්ඩුවෙන්?
N nalin0001 Well-known member Jun 12, 2014 20,197 34,809 113 Nov 17, 2024 #1 පරීක්ෂණයක් පවත්වා චූදිතයන්ට දඬුවම් නියම වෙයිද මාලිමා ආණ්ඩුවෙන්? Reactions: supun_sg and 2osama
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Nov 17, 2024 #2 මුලින්ම විජේවීරගේ ගෙදර හදන්න JVP එක එකතු කරපු සල්ලි වලට මොකද උනේ කියලා හොයන්න කියපන්
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Nov 17, 2024 #3 විජේවීරගේ මරණය රූපගත කරපු සහෝදරයා දැන් ඉන්නේ ජේවීපී එකට විරුද්ධව. පෙරටුගාමින් එක්ක. එයා කියන විදියට ලපයා සහ යටත් විජිත තමයි විජේවීර පාවලා දුන්නු ගොනිබිල්ලෝ දෙන්නා. Reactions: 2osama and nalin0001
විජේවීරගේ මරණය රූපගත කරපු සහෝදරයා දැන් ඉන්නේ ජේවීපී එකට විරුද්ධව. පෙරටුගාමින් එක්ක. එයා කියන විදියට ලපයා සහ යටත් විජිත තමයි විජේවීර පාවලා දුන්නු ගොනිබිල්ලෝ දෙන්නා.
kasun090354t Well-known member Aug 21, 2011 24,295 36,397 113 කෑගල්ල Nov 17, 2024 #4 ප්රභාකරන් මරපු එකත් හොයන්න වෙයි ඔහොම ගියොත්...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,472 100,551 113 Nov 17, 2024 #5 ඊට වඩා ආතල් එකක් වෙනවා විජේවීරට මැරෙන්න හේතු උන 13යි පළාත් සභා ටිකයි ආයේ මේ සෙට් එකෙන්ම සම්මත වෙලා යනකොට. Reactions: 2osama
ඊට වඩා ආතල් එකක් වෙනවා විජේවීරට මැරෙන්න හේතු උන 13යි පළාත් සභා ටිකයි ආයේ මේ සෙට් එකෙන්ම සම්මත වෙලා යනකොට.
naveenr Well-known member Apr 17, 2017 1,653 1,781 113 Nov 17, 2024 #6 Janatha Jhon said: විජේවීරගේ මරණය රූපගත කරපු සහෝදරයා දැන් ඉන්නේ ජේවීපී එකට විරුද්ධව. පෙරටුගාමින් එක්ක. එයා කියන විදියට ලපයා සහ යටත් විජිත තමයි විජේවීර පාවලා දුන්නු ගොනිබිල්ලෝ දෙන්නා. Click to expand... Source?
Janatha Jhon said: විජේවීරගේ මරණය රූපගත කරපු සහෝදරයා දැන් ඉන්නේ ජේවීපී එකට විරුද්ධව. පෙරටුගාමින් එක්ක. එයා කියන විදියට ලපයා සහ යටත් විජිත තමයි විජේවීර පාවලා දුන්නු ගොනිබිල්ලෝ දෙන්නා. Click to expand... Source?
tarson Well-known member Feb 25, 2009 8,769 5,997 113 Nov 17, 2024 #7 අනුර පොඩ්ඩක් පො|න්නයි වගේ. එච්චර දෙයක් කරයි කියල හිතන්න අමාරුයි. කලොත් හොදයි. ඒත් ඊට වඩා මේ කුඩු ගෙන්නන එවුන් ටික ඉවර කරන්න බැරුව ඌ ඉන්නෙ, වටෙන් ගිහිල්ල බෝට්ටු අල්ලනව. ගෙන්නන එවුන් අල්ලන්නෙ නැතුව මොන පො|න්න වැඩද Reactions: nalin0001
අනුර පොඩ්ඩක් පො|න්නයි වගේ. එච්චර දෙයක් කරයි කියල හිතන්න අමාරුයි. කලොත් හොදයි. ඒත් ඊට වඩා මේ කුඩු ගෙන්නන එවුන් ටික ඉවර කරන්න බැරුව ඌ ඉන්නෙ, වටෙන් ගිහිල්ල බෝට්ටු අල්ලනව. ගෙන්නන එවුන් අල්ලන්නෙ නැතුව මොන පො|න්න වැඩද
shan4djfun Well-known member Jun 18, 2007 14,002 4,598 113 Nov 17, 2024 #8 Ko Pasku scene eka adapu ekawath dammane umbala eliyata. Ai chande dunne natte?