You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචං අපිට ඕපපාතිකව හිත් පහල වෙන්නෙ නෑ නේද..
හැම හිතක්ම පහල වෙන්නෙ යම් හේතුවක් නිසා. බාහිර අරමුණක් නැත්තං අඩුම ගානෙ ඊට කලින් තිබුණ හිත නිසා..
අපේ භෞතික ශරීරයේ අවශ්‍ය තාවයන්ට (වෙනත් වචනවලින් කියනවනං ජෛව රසායන ක්‍රියාවලියට) ඕන විදිය තමා අපේ හිත් පහළ වෙන්නෙ..
උදාහරණෙකට බඩු යැව්වම දැං ඇති කියල හිතෙන්නෙ අපිට 
ඇස කන් වහගෙන අපිට තනියම මනෝ පාරක් දාන්ඩ පුලුවන් නේද
ඒකටත් භෞතික මොළය තියෙන්ඩෝන
මොළයක් නැත්තං අපිට හිතන්ඩත් බෑ 
මොළය මැරුණ ගමන් අන්තිම චුති සිත freeze වෙනව
මගෙ අදහස උඹලට කිව්වෙ මම 