විට කන උන් ඉන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113

    dumkola wala pus thiyenwa, puwak pol kalle pus thiyenwa, hunu kanakota damage wena cells assata oya pus yanawa, ghin cancer hadenwa, kate thuwala thiyagena cigerete bonakotaht ehemai
    අපේ පොඩි එකාව බලාගන්න හිටපු අක්කගෙ (50ට කිට්ටුයි මම හිතන්නෙ) මිනිහා ඉස්සර ඉඳන් බුලත් කන එකෙක්. අන්තිමට කටේ තුවාල ඇවිත් බැලුවාම තමා දන්නෙ කැන්සර් කියලා. ඒක දැනගෙන ඌට ඔපෙරේශන් 2ක් කලා, කරපු දවසේ ඉඳන් ඌ බටෙන් කෑම බීම ගන්නෙ. මම හිතන්නෙ ලෙඩේට වඩා විඳෙව්වෙ කන බොන සීන් එක නිසා. නිකන් හිතන් කැමැති කෑමක් කන්න නෑ. අන්තිමට දුක් විඳලාම මලා මාස 6ක් 8ක් ඇතුලත.

    දන්න උන් ඉන්නවනම් කියපන් ඔය ජරාව කන්න එපා කියලා. කන්න බොන්න නැතුව දුක්විඳලා මැරෙන්න වෙනවා කියන්නෙ පට්ට දුකක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    lmJpyt4.jpeg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    godak issara anuradhapure giya welawaka baduwak gahanna ekek set karanawa kiyala hotel ekakata giya. U wita kana thadi akka kenek set karala tibbe. Ekiwa dakkama mata paiyya naggeth na. Uge ammawa mathak karala man yanna giya. Pahuwada ekiwa parana bus stand ekedi dakka witak kaagena lottery wikunanawa