අපේ පොඩි එකාව බලාගන්න හිටපු අක්කගෙ (50ට කිට්ටුයි මම හිතන්නෙ) මිනිහා ඉස්සර ඉඳන් බුලත් කන එකෙක්. අන්තිමට කටේ තුවාල ඇවිත් බැලුවාම තමා දන්නෙ කැන්සර් කියලා. ඒක දැනගෙන ඌට ඔපෙරේශන් 2ක් කලා, කරපු දවසේ ඉඳන් ඌ බටෙන් කෑම බීම ගන්නෙ. මම හිතන්නෙ ලෙඩේට වඩා විඳෙව්වෙ කන බොන සීන් එක නිසා. නිකන් හිතන් කැමැති කෑමක් කන්න නෑ. අන්තිමට දුක් විඳලාම මලා මාස 6ක් 8ක් ඇතුලත.dumkola wala pus thiyenwa, puwak pol kalle pus thiyenwa, hunu kanakota damage wena cells assata oya pus yanawa, ghin cancer hadenwa, kate thuwala thiyagena cigerete bonakotaht ehemai