විට කාගෙන ඇඟේ ගාගෙන සිටි සැරයන් PC දෙදෙනාගේ වැඩ තහනම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බුලත් විට සපමින් කහට පැල්ලම් සහිතව සහ පොලිස් හිස් වැසුම්ද නොමැතිව මහජනතාවට අශෝභන ලෙස රාජකාරි කළ බව කියන මාතර පොලිසියේ සැරයන්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේය.

    මෙසේ වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටියද නියමිත රාජකාරි ස්ථානයේ නොසිට මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ පොලිස් කැබ් රථය නවතා එලෙස රැඳී සිට ඇත.

    එම අවස්ථාවේ මාතර, හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා වැලිගම ප්‍රදේශයට යමින් සිට ඇති අතර මෙම නිලධාරීන් තිදෙනා නිල ඇඳුමේ කොටසක් වන හිස්වැසුම් නොමැතිව කතාබහක යෙදී සිටිමින් නිසි ලෙස රාජකාරියේ නොයෙදෙන බව දැක ඒ පිළිබඳ පරීක්ෂා කර තිබේ.

    එහිදී මෙම නිලධාරීන්ගේ හිස්වැසුම් මෙන්ම රාජකාරි සඳහා ගෙන යන ලද ස්වයංක්‍රීය ගිනි අවිය කිසිවකු භාරයේ නොමැතිව තිබී ඇත්තේ කැබ් රථය තුළය.

    රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා රියැදුරු අසුනින් බැස එක් පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබාගෙන සිට ඇත. එක් පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි නිල ඇඳුමෙන් සිට බුලත් විට කා කහට පැල්ලම්ද සහිතව සිට තිබේ.

    එසේ මහජනතාවට ප්‍රදර්ශනය වන සේ හා ප්‍රිය නොවන ලෙස රාජකාරි කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයෙන් අනතුරුව මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.

    ado @Don GasCan menna uniform eka hallu wela nedda??
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    Tawa eka chance ekak denda tibbe
     
    • Haha
    Reactions: SLK_sri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    High speed අල්ලපු පොලිස් පකෙක් මට දඩේ ශේප් කරන්න විටක් ගෙනල්ල දෙන්න කිව්ව. 1,500 වැරද්දක් ලිව්වා....

    විටපවර්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිස්කාරයෙක් මිනී මැරුවත් උන්ට සති කීපයක් වැඩ තහනම් කරලා ආයේ ජොබ් එක දෙනවා. මුන්ට ඊට වඩා සැර දඬුවමක් දෙයිද?
     
    • Like
    Reactions: ndod1 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස්කාරයෙක් මිනී මැරුවත් උන්ට සති කීපයක් වැඩ තහනම් කරලා ආයේ ජොබ් එක දෙනවා. මුන්ට ඊට වඩා සැර දඬුවමක් දෙයිද?

    weda thahanam karanawai kyala wena koheta hari transfer karanawa athi ban, department eka duwanne kohomath aduwen m ehema eke weda thahanam karanawa kiyanne boruwak wenna athi

    ko me @Don GasCan
    ------ Post added on Jan 11, 2025 at 10:40 AM
     
    • Like
    Reactions: topkollek