විඩාබර මනසට

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    music-therapy.jpg

    අපේ මනසටත් යම් කිසි විවේකයක් අවශ්‍යයි ..ඔයාලා අහලා ඇති මියුසික් තෙරපි ආර්ට් therapy
    ඉතින් මම හිතුවා ඔයාලට දෙන්න මනස සැහැල්ලු කරගන්න ඔබට නින්ද යන්නේ නැත්තම් ,ඔයා තරහින් ඉන්න වෙලාවට.මානසික අත්තියක ඉන්න වේලාවට මේ ස්වබාවික නාදයන්ට සවන් දෙන්න
    ඔබට සුවයක් දැනේවි ...
    ඔබට ජය !!!!
    සැයු .හොද sound system එකක් තිබේනම් අගේය
    මෙතනින් ගන්න
    1
    විඩාබර මනසට

    2
    විඩාබර මනසට


    03
    විඩාබර මනසට

    හොදයි නම් අනිත් අයටත් වැඩක් ගන්න bump එකක් දෙමු